වැඩේ හොදයි දිගටම කරගෙන යමු..
මම බලපු ඒවා කියන්න ගත්තා නම් අනිත් අයට කියන්න එකක් නැති වෙයි.
ඉදිරියේදි මම කියන්නම් මගේ ප්‍රියතම චිත්‍රපටි..


meka baluwe kawuda ?????
මම හිතපු තරම් හොද ෆිල්ම් එකක් නෙවෙයි..
කළුවරේදි එන්න පටන් ගන්න ආවේශයක් වටායි මේ කතාව ගෙවි යන්නේ..
මේ ෆිල්ම් එක පරණ එකක්..2003
මගේ ලග නම් මේ ෆිල්ම් එකේ ඩි.වී.ඩී රිප් එක තියෙනවා..