බය හිතෙන Dark Hollywood Conspiracy එකක් -Beyonce, P.Diddy, Satan & Grammy ... එන්න ඇතුලට 👇

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,843
    1
    6,692
    113
    අම්බෝ උබ මොනාද බන් මෙහෙ කරන්නෙ. ඇමරිකාවෙ ඉන්න ඕන පොරක්නේ. මම මුන්ගෙ සින්දු ඇහුවට නම් එතනින් එහාට හොයන්න ගිහින් නෑ. interesting 🤷‍♂️

    අඩො මාත් Hollywood පකීර් නෙවෙ බන් ඔය සුද්දෙක් දාල තියන cocomment එකක් දැකල ඒක තිස්සෙ හොයාගෙනගිහින් සිංහලට පරිවර්තන ය කරල ලිව්වෙ 😅 Thank you for the complement ❤️❤️❤️
     
    • Love
    • Like
    Reactions: NRTG and Candid-B

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    Conspiracy bn Beyonceta thank krn scene eka athal ekak oya us wala inna uneducated huttala hadapu kathawak habai oya Pdiddy ge case eka nm sira Ada jay z tat naduwak pattu una rape case ekakata porage list ekak tynawa mn hitnne public krnw ktla tyna ara epstein scene eka wage tamai okath
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,919
    6,573
    113
    ගග අද්දර
    Twitter එකේ දාන බහුතරයක් පෝස්ට්වල ඇත්ත නැත්ත නම් හොදට කිරලා මැනලා සෝදලා කරලා තමයි ගන්න ඕන. :yes:
    Meka godak spread wela tiyenne TikTok walin MN hitanne. Pdiddy ge actual scene ekka borut spread wenawa wage.
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    why bun me diddy kiyana ekata anith un pcchara baya.mun okkoma 100 million USD + wealth thiyena ayane..unata oken 1 million spend kara num diddy ta shot eka deeela danna killer kenek hire karana eka gemak nahane
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    සනත් ගුණතිලක කියලා නළුවෙක් ඔහොමම මෙහෙ රැඟුව.

    රෝහන කුමාර කියලා පත්තර කාරයෙක් මරුවා. කොමි සනා කියලා මඩ කැසට් පීස් එකක් ගැහුවා කියලා.

    රූකාන්ත සහ චන්ද්‍රලේකා ගේ තට්ටේ ගාල බුමිතෙල් හලලා ගිණි තියන්න හැදුවා.

    අනෝජාගේ ගේ ගිණි තිබ්බා (ex-GF)

    හිත ගිය නිළියන්ට බලෙන්ගැහුවා...

    සරසවි සිනෙමා උළෙල උගේ තීරණ වලට සම්මාන ලැබුනා .

    ලේක් හවුස් පත්තර වලට කළාකරුවන් ගැන දන්න උගෙන් අවසර ගන්න වුණා.

    චිත්‍රපටි, ටෙලිනාට්‍ය ඌට ඕනේ විදිහට වෙලාව වෙන් වුනේ...

    චන්ද්‍රිකාගේ පාට්නර් ලු.
    වික්ටර් ඇන්තනීගේ පොතේ මූ ගැන චැප්ටර් එකක්ම තිබ්බා
     
    • Wow
    Reactions: Yeezus

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    ඉස්සර Diddy සින්දු ගැහුවේ Trio එකකින්. Diddy - Dirty Money කියල Trio. ඒකෙන් තමා පොර හිට් වුනේ.

    අපි ඒ ලෙවල් කාලේ හිට් වුනේ පොර

     
    • Wow
    Reactions: Yeezus