බය හිතෙන Dark Hollywood Conspiracy එකක් -Beyonce, P.Diddy, Satan & Grammy ... එන්න ඇතුලට 👇

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,842
    1
    6,690
    113
    සේරටම කලිං මේ Youtube short එක හොඳට බලල ඉන්න දෙපාරක් තුන් පාරක් විතර 👇



    මේ ☝️ තියෙන්නෙ Adele 2017 දී Grammy Award එක දිනාගන්න Moment එක ... ඉතින් ඒක ගත්තට පස්සෙ Adele Over Thank කරණව කියල බැලූ බැල්මට තේරෙනව ඇති කට්ටියට ... නිකන් භය වෙලා වගේ ... ඇත්තටම ඒක ජීවිතයට තියන භය නිසා කියවුනු දේවල් කියන්න පුලුවන්, මරු විකල්ලෙන් කියවනව වගෙ vibe එකක් ... මෙන්න ආයි බලන්න ඒක ටිකක් 👇



    ඉතින් මේ Comment Section වල Comment තියනව Adele ඒම Beyonce ට Thank කරෙ පණ බේරගන්න කියල ... මෙන්න ඒ Comment එක

    IMG_20241204_005948.jpg


    සරළව මේකෙ කියන්නෙ මෙහම දෙයක්

    Beyonce ට Grammy Award ගන්න මාර විකෘති ආශාවක් ලු තියෙන්නෙ .... ඒක නිකන් පිස්සුවක් වගෙ දෙයක් ලු ... හරිම වචනෙ උමතුවක් ... Beyonce Grammy Award 32ක් මේ වෙනකල් අරන් තියනව 99 කට Nominate වෙලා ... ඉතින් මේ උමතුව වැඩි උනාම Beyonce ගොඩක් Dark යනවලු

    කොටින්ම කිව්වොත් තමංට ගන්න බැරි උන Award එක ගත්තු කෙනා ව මරවණව කියල Conspiracy යනව Beyonce ... ඒකට යොදාගන්නෙ P.Diddy වලු ...

    තව එක අවස්ථාවක් ... මේකත් බලන්න ටිකක් ... මේ Taylor Swift Grammy එක ගත්තු අවස්ථාවෙ Kanye West කියපු කතාව



    ඉතින් බන් මේකට ඉස්සර ගොඩක් අය Kanye ට බැන්න ... ඒත් දැන් මිනිස්සුන්ට තේරෙනව Kanye එදා එහෙම කලේ Taylor Swift ගෙ ජීවිතය බේරගන්න කියල ... මොකද Beyonce ට එදා ඒ Honor එක දුන්නෙ නැ නම් Taylor මෙලහකට ත් ජීවතුන් අතර නැ කියල තමා කියන්නෙ Hollywood Fans ල ...


    unnamed.jpg


    ඔය ඉන්නෙ P.Diddy ... දැන් P.Diddy ගෙ නඩුව යනව මූ කරපු ගොඩක් අමනුෂ්‍ය දේවල් ( Killings, Sex abuse, Drugs ) වගෙ දේවල් ... මාරම Dark මනුස්සයෙක් ... යක්ෂයා අදහනව කියලත් කියනව මූ ... ඉතින් Beyonce ට කලින් Beyonce ව පරද්දවල Grammy ගත්තු අය බහුතරය මැරිල තියනව ( මරල ) Aaliya, Left Eye ඉස්සර Beyonce ගෙ rivals ලලු ... ඒ සේරම අභිරහස් විදියට මැරිල ගියා


    46171169-0-image-a-33_1627874958188.jpg


    sddefault.jpg


    ඉතින් මචං තව මිනීසු කියනව Michal Jackson Overdose මැරුණෙ නෑ P.Diddy තමා ඒකත් කරෙ කියල ... කටකතා තියනව Jackson ගෙ ගෙදර යටින් යන භූගත උමං මාර්ග යක් Diddy දැනගෙන ඉඳිය කියල ... TuPac, Biggy ඝාතණ වලත් allegations Diddy ට තියනව ...

    Eminem Verse එකක Diss එකකුත් ගහනව Diddy, Pac ව මැරුව කියල ... අනිත් එකා Beyonce ගෙ මිනිහ Jay Z ... ඌත් මාර Dark පොරක් ... උගෙ ඖලකට තමා කියනව MJ ව මැරුවෙ ...


    "But Kells, the day you put out a hit’s the day Diddy admits / That he put the hit out that got Pac killed"
    This line suggests a rumor but is clearly framed as hyperbole. Eminem even ends the song with,
    "And I’m just playin', Diddy, you know I love you."

    Eminem - Kill Shot verse ☝️

    b7e5a0e179744fbbde59054d31251ee6.jpg


    ඔය ඉන්නෙ ඩබල ☝️ මුන් දෙන්නගෙම වත්කම $1 Billion පැනල ... Jay Z ( Beyonce husband ) තමා ලෝකෙ ධනවත්ම Rapper ... Beyonce ත් ධනවත්ම කෙනෙක්

    ඉතින් අපි බලන් ඉමු මෙ Conspiracy එක ඇත්ත වෙයිද කියල ... ඇත්ත වෙන්න ගොඩක් සම්භාවිතාව තියනව දැන් Hollywood වල ලොකු කතාබහක් යනව මේක ගැන ... පොඩ්ඩක් comment section වලට ඒම පැනල බලන්න



    ඉතින් මචං අපි බලන් ඉමු ඉස්සරහට මොකද වෙන්නෙ කියල ... යක්ෂයා හෙවත් සාතන් අදහන මේ සුපිරි Hollywood තරුවල අඳුරු පැතිකඩ හෙලි වේ දැයි අපි බලන් ඉමු ඉදිරියට ... P.Diddy ගෙ මනුෂ්‍ය ඝාතණ වලට සාධාරණයක් ඉටු වේ දැයි අපි බලන් ඉමු ...

    මේ ලෝකෙ මාර පුදුමාකාර අඳුරු තැනක් ... ගුප්ත මිනිස්සු ඉන්න තැනක් ... හැමෝවම පරිස්සමින් ආශ්‍රය කරන්න ... මිනිස්සු පිටින් පේන රූපයට වඩා ලොකු දෙයක් ඇතුලෙ හංගන් ඉන්නව, මේ මායාකාර ලෝකෙ අපිට පේන දේට වඩා නොපෙනෙන දේ වැඩියි !


    Rest in Peace All who died by these monsters ! The justice will be said out loud some day.

    ✍️ ලිව්වේ @Yeezus

    P.S. මේ නූල ලියද්දිත් මාර බයක් ආව බන් හිතට, සිරාවටම බයයි, වෙලාව 1.30 ත් පහු වෙලා මන් විතරයි කාමරේ ... සාතන් ගෙ photo download කරද්දි ඒම හිතට මොකද්ද අමුත්තක් ආව ... Just bullshit බන් පිස්සු මට 😅 Bump එකක් දාන් පලයන් කියව්වනම් හරිද 👍
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    oya hti level 1 eke inna vcyk

    normal kiyanne menna mehema

    yudew unge wada karana un tama, eh kiyanne balallu lawa kos ata baawana scene ekata pawichchi karana baala jathiya black un saha indian un

    ;)

    anik eka dan balapan google karala kohomada P diddy yudew un ekka industry connection tyenne kiyala
    uge appochchi karima dial ekk (american gangster movie eke inna dials ekage best freda pdiddyge appochchi )
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,842
    1
    6,690
    113
    oya hti level 1 eke inna vcyk

    normal kiyanne menna mehema

    yudew unge wada karana un tama, eh kiyanne balallu lawa kos ata baawana scene ekata pawichchi karana baala jathiya black un saha indian un

    ;)

    anik eka dan balapan google karala kohomada P diddy yudew un ekka industry connection tyenne kiyala
    uge appochchi karima dial ekk (american gangster movie eke inna dials ekage best freda pdiddyge appochchi )
    Tfs ❤️
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,551
    86,837
    113
    ආශ්චර්යමත් රටක

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Info වලට thank you... උඩින් පල්ලෙන් බැලුවා කියෙව්වේ නෑ.

    උඹලට බම් උබලයේ ජීවිතේ වෙලාවක් තියෙනෝ ද බම් ඔය ලට්ට ලොට්ට ඔපා දූප හොයන්න? 🤔🧐 එකත් මේ කිලෝ මීටර් දහස් ගණන් වෙන වෙන රටවල ඉන්න සිම්දු කියන උන් ගැන? (සීම්දු මමත් අහනෝ ඉතින් එක වෙනම කතාවක් 🤗)

    කොහොමද බම් ඔහොම අනුන්ගේ දේවල් හොයන්න කියවන්න වෙලාවල් හොයා ගන්නේ උඹලා ගේ පැය 24න් බම්? සිරාවට මටත් කියලා දීයම් කෝ කවුරු හරි 🤔🧐 උබලට තියන daily workload හෙම manage කරගන්නේ කොහොමද මේවා එක්ක?

    (කිරියේ ඕපා දූප වලින් ideas ගන්නවා / දැනුවත් වෙනවා එක තවත් වෙනම කතාවක් ඉතින් 🤗)
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඔය වගේ "conspiracy theories" ගොඩක් තියෙනවා නම් තමයි ගොඩක් ප්‍රසිද්ධ හොලිවුඩ් නළු නිළියන්ව ඈදලා. ඒත් ඉතින් ඕවයේ ඇත්ත නැත්ත මොන වගේ ද කියන එක ගැන නම් ෂුවර් එකක් නෑ, මොනවා උනත් එක දෙයක් ගැන නම් ෂුවර් එකට කියන්න පුළුවන්. ඒ තමයි "වර්තමානෙ හොලිවුඩ්වලට සම්බන්ධව වැඩ කරන බහුතරයක්ම හැබෑ ලෝකෙ ගැන මෙලෝ හත්තිලව්වක හැගීමක් නැති, හීන ලෝකවල ජීවත් වෙන 'Narcissistic' හැත්තක්" කියන එක.
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    තව දෙයක් තියෙනව. ඔය Diddy ගෙ ගෙදර ඉදන් ගොඩක් famous singers ලගෙ residencies වලට tunnel තියෙනව කියනව. එහෙම එකක් තිබිල තියෙනව Rihanna ගෙ ගෙදරටත්. එතකොට Rihanna ට ලොකු pressure එකක් දීල Diddy තියාගෙන ඉදල තියෙනව.

    ඕක Eminem දන්නව. Rihanna ව ඕකෙන් බේරගන්න තමයි Em Rihanna එකතුවෙලා Monster සින්දුව කරේ. ඒකෙ Diddy ගැන කියනව. ඒකෙ Monster කියල කියන්නෙ Diddy ට. මේ සින්දුවෙන් පස්සෙ Diddy දැනගන්නව Rihanna ට west cost එකේ protection එක තියෙනව කියල.

    West cost = Dr.Dre, Eminem, 50 Cent + + etc etc...



    ඔය සින්දුවෙන් පස්සෙ Diddy Rihanna ගෙන් ඈත් උනා කියල තමයි කියන්නෙ.

    තව එකක් Jay-Z industry එකට ආවෙ Kanye West එක්ක. මුල් කාලෙ උන් හොදට හිටියට පස්සෙ Kanye මුගෙන් ඈත් උනා JZ ගෙ කැරි වැඩයි ඌ දුන්න pressure එකයි නිසා. JZ කියන්නෙත් හොද එකෙක් නෙමෙයි.

    ලොකු මතයක් තියෙනව Grammy awards JZ and Beyonce ගෙ බළල් අතක් මගින් control කරනව කියල. ඕනෙනම් හොයල බලන්න.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,842
    1
    6,690
    113
    තව දෙයක් තියෙනව. ඔය Diddy ගෙ ගෙදර ඉදන් ගොඩක් famous singers ලගෙ residencies වලට tunnel තියෙනව කියනව. එහෙම එකක් තිබිල තියෙනව Rihanna ගෙ ගෙදරටත්. එතකොට Rihanna ට ලොකු pressure එකක් දීල Diddy තියාගෙන ඉදල තියෙනව.

    ඕක Eminem දන්නව. Rihanna ව ඕකෙන් බේරගන්න තමයි Em Rihanna එකතුවෙලා Monster සින්දුව කරේ. ඒකෙ Diddy ගැන කියනව. ඒකෙ Monster කියල කියන්නෙ Diddy ට. මේ සින්දුවෙන් පස්සෙ Diddy දැනගන්නව Rihanna ට west cost එකේ protection එක තියෙනව කියල.

    West cost = Dr.Dre, Eminem, 50 Cent + + etc etc...



    ඔය සින්දුවෙන් පස්සෙ Diddy Rihanna ගෙන් ඈත් උනා කියල තමයි කියන්නෙ.

    තව එකක් Jay-Z industry එකට ආවෙ Kanye West එක්ක. මුල් කාලෙ උන් හොදට හිටියට පස්සෙ Kanye මුගෙන් ඈත් උනා JZ ගෙ කැරි වැඩයි ඌ දුන්න pressure එකයි නිසා. JZ කියන්නෙත් හොද එකෙක් නෙමෙයි.

    ලොකු මතයක් තියෙනව Grammy awards JZ and Beyonce ගෙ බළල් අතක් මගින් control කරනව කියල. ඕනෙනම් හොයල බලන්න.

    අඩො TFS ❤️
    😳😳👍
     
    • Like
    Reactions: NRTG and rumesh.fbi