බර කිලෝ 55 ට වැඩි වයිෆ්ල ඉන්න අය එන්න

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    බැදපු ගයිස්ලට විතරයි ඉතිං හරියට කියන්න පුළුවන්
    බ්‍රා සයිස් එක අඩු වැඩි වෙනව ද කාලයත් එක්ක. ඒ කියන්නෙ උඹ යාළු වෙලා ඉන්න කාලෙ සයිස් ඒව නෙමෙද වයිෆ් දැන් අදින්නෙ.
    මට උදවූවක් ඕන උඹලගෙන්
    උස අඩි 5 අගල් 6 බර කිලෝ 56 - 60 අතර කෙල්ලෙකුට හරි යන බ්‍රා සයිස් එක මොකද්ද?
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    බැදපු ගයිස්ලට විතරයි ඉතිං හරියට කියන්න පුළුවන්
    බ්‍රා සයිස් එක අඩු වැඩි වෙනව ද කාලයත් එක්ක ? ඒ කියන්නෙ උඹ යාළු වෙලා ඉන්න කාලෙ සයිස් ඒව නෙමෙද වයිෆ් දැන් අදින්නෙ?
    උස අඩි 5 අගල් 6 බර කිලෝ 56 - 60 අතර කෙල්ලෙකුට හරි යන බ්‍රා සයිස් එක මොකද්ද?

    උසෙනුයි බරෙනුයි බ්‍රා සයිස් එක කියන්න පුලුවන්ද බොල ? ඇස් දෙක තියෙන්නේ බලපියකෝ!
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    ඛුඛ්ඛු වල සෛස් එකයි උසේ බරේයි සම්බන්දයක් නෑ ඕයි. bust එකේ වට අඟල් ගාන වෙනස් වෙන්න පුළුවන්. කප් සයිස් එකට බලපෑමක් නෑ.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    බැදපු ගයිස්ලට විතරයි ඉතිං හරියට කියන්න පුළුවන්
    බ්‍රා සයිස් එක අඩු වැඩි වෙනව ද කාලයත් එක්ක. ඒ කියන්නෙ උඹ යාළු වෙලා ඉන්න කාලෙ සයිස් ඒව නෙමෙද වයිෆ් දැන් අදින්නෙ.
    මට උදවූවක් ඕන උඹලගෙන්
    උස අඩි 5 අගල් 6 බර කිලෝ 56 - 60 අතර කෙල්ලෙකුට හරි යන බ්‍රා සයිස් එක මොකද්ද?
    එහෙම කියන්න බෑ කෙල්ලව එක්කගෙන ගිහින් ෆිට්ඔන් කරලා බලන්න කියන්න.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    giphy.gif
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    වයිෆ් කෙනෙක් හොයාගෙන බැර මැනලා කියන්නම් හරියටම මම මෙතන ඉන්න ඕනද නැද්ද කියලා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,836
    23,527
    113
    28 30 32 34
    ඔය කියන්නෙ band size. ඒ කියන්නෙ ගෙඩි දෙකට යටින් ඇගේ වටප්‍රමාණය. Bra එකේ cup size එන්නෙ A, B, C, D කියල. සාමාන්‍ය සයිස් නන් C තමා. දාර සයිස් නන් D, පොඩිම නන් B.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    ස්ටැට් වලින් Range එක බැලුව ම වැටුණේ ස්මෝල් කියල
    ඒ උණාට මෙහේ තියෙන්නෙ වෙන ම සයිස් පැටර්න් එකක් නෙ. 28 30 32 34 වගේ. එතකොට ඒ මොනව ද ස්මෝල් කියන්නෙ?
    ඒ කියන්නෙ වට අඟල් ගාන. කප්සයිස් එක කියන්නෙ අකුරු වලින් ABCD ඔහොම. ඇමරිකන් ස්ටෑන්ඩඩ් එකයි මෙහෙ එකයිත් වෙනස්.
     
    • Love
    Reactions: sudu1234