බර වාහනයක්

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    බර වාහනයක රෑට ඩිම් නැතුව හෙඩ් එලියෙන් ගියාම දඩ ගහනවද උසාවි දානවද
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,955
    15,445
    113
    New Zealand
    ඒක මාර කතාවක් නේ. වාහන පාරේඅඩුයි නම් හෙඩ් එක ගහගෙන තමයි යන්නේ. වාහනය්ක් දැක්ක ගමන් ඩිම් කරන්න ඕනි.

    පොලිසියේ උන් නැති මගුලවල් කියලා උසාවි දානවා. හැබැයි වරදවිදියට දාන්නේ උබ කරපු වරදනෙමෙයි. "අපරික්‍ෂාකාරී දාවනය, මාර්ග සංඥා පිළි නොපැදීම වගේ අදාළම නැති 3ක් විතර දාලා උසාවියෙන් දඩ ගස්සවනවා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    දඩ නෙවෙ, ගල් පාරවල් වදින්නෙ ගමක වගේ නන්

    ඇයි, ඩිම් එක වැඩ කරන්නෙ නැද්ද
    ඕකට දඩ ගහනව
    දඩ නැතත්, ඉස්සරහින් එන එකා පාරෙ යන්නෙ කොහොමද උබ හෙඩ් ගහන් ගියාම
     
    • Like
    Reactions: Lokka Ayya

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,001
    113
    Samahara kariyo innawa dim karanna danne nathi..head light eken thama duwanne.. anek paththen enakata budusaranai
     
    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    ඒක මාර කතාවක් නේ. වාහන පාරේඅඩුයි නම් හෙඩ් එක ගහගෙන තමයි යන්නේ. වාහනය්ක් දැක්ක ගමන් ඩිම් කරන්න ඕනි.

    පොලිසියේ උන් නැති මගුලවල් කියලා උසාවි දානවා. හැබැයි වරදවිදියට දාන්නේ උබ කරපු වරදනෙමෙයි. "අපරික්‍ෂාකාරී දාවනය, මාර්ග සංඥා පිළි නොපැදීම වගේ අදාළම නැති 3ක් විතර දාලා උසාවියෙන් දඩ ගස්සවනවා
    ලයිට් අවපාත නොකිරිම කියලමයි ලියලා තියෙන්නෙ