බලන්න අපේ රටේ ලස්සන

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    maxxxxxxxa work bro!
    keep it up!
    11.gif


    You must spread some Reputation around before giving it to Nivinda again:rolleyes:
     

    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    මේ වගේ සුන්දර ඒ වගේම
    හිත හොද මිනිසුන් ඉන්න ( වැරදි ද මංදා.. :P) රටක ජිවත් වෙන්න ලැබිම
    අපි ලබාපු වාසනාවක්... :)

    හැමෝන්ගෙම හිත හොදයිද..:lol::lol::lol::eek::eek:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හැමෝන්ගෙම හිත හොදයිද..:lol::lol::lol::eek::eek:

    ඒ ප්‍රශ්නේ ම තමයි මම අහන්නේ ? :D
    මොනවා වුනත්..
    අපේ රට තමයි සුන්දර පරිසරයක් අත්පත් කර ගෙන තියෙන රට..
    ඒ වගේම පැය කිහිපයකින් වෙනත් ම කාලගුණ පරිසරයක ගමන් කිරිමට පුලුවන් එකම රට...
    ඒ හින්දා මේ රටට මම කවදාත් ආදරේ..
    :)
     

    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    නියම පින්තුර ටික මචෝ
    මෙවන් රටක ඉපදෙන්න පින් කරන්න ඕනේ
    ස්තුතියි මචං අපිත් එක්ක බෙදාගත්තට

    ++4