WOW!!! Good Thread....! (rep++)
chamikawp Well-known member May 14, 2008 4,986 3,844 113 Galle Oct 18, 2010 #22 maxxxxxxxa work bro! keep it up! You must spread some Reputation around before giving it to Nivinda again
maxxxxxxxa work bro! keep it up! You must spread some Reputation around before giving it to Nivinda again
Rajeew Well-known member Nov 14, 2006 1,489 62 48 https://www.youtube.com/Thakshanavediya Oct 18, 2010 #24 Lassana Sri Lanka ... <3
raichu Well-known member Sep 11, 2008 2,494 729 113 35 In the Heart of My Angel ! <3 Oct 18, 2010 #25 SriLanka is the Best ! I'm proud be born here Thanks for opening this thread bro
Nivinda Well-known member Aug 25, 2010 3,018 423 83 Oct 18, 2010 #26 coollifestyle4u said: මේ වගේ සුන්දර ඒ වගේම හිත හොද මිනිසුන් ඉන්න ( වැරදි ද මංදා.. ) රටක ජිවත් වෙන්න ලැබිම අපි ලබාපු වාසනාවක්... Click to expand... හැමෝන්ගෙම හිත හොදයිද..
coollifestyle4u said: මේ වගේ සුන්දර ඒ වගේම හිත හොද මිනිසුන් ඉන්න ( වැරදි ද මංදා.. ) රටක ජිවත් වෙන්න ලැබිම අපි ලබාපු වාසනාවක්... Click to expand... හැමෝන්ගෙම හිත හොදයිද..
Nivinda Well-known member Aug 25, 2010 3,018 423 83 Oct 18, 2010 #27 lasa.lasa said: මේ ලංකාවෙද? කෙහෙද? Click to expand... දන්නෙ නම් නැ ඒත් පුදුම ලස්සනයි නේද
madhawa86 Active member Mar 7, 2007 183 71 28 Padukka Oct 18, 2010 #30 Some Great photos machan. Anyway I saw a good site publishing photos of sri lanka. nature, ancient places, actors and actresses, cricket, etc. u can post these to that site too... www.lankapics.net
Some Great photos machan. Anyway I saw a good site publishing photos of sri lanka. nature, ancient places, actors and actresses, cricket, etc. u can post these to that site too... www.lankapics.net
Nivinda Well-known member Aug 25, 2010 3,018 423 83 Oct 18, 2010 #32 lasa.lasa said: මේ කොහෙද බන්? Click to expand... මම හිතනවිදියට නුවරඑලිය පැත්ත මචන් Last edited: Oct 19, 2010
*maheshi* Well-known member Aug 2, 2010 3,511 478 83 ***find me if u can*** Oct 18, 2010 #34 මේ පුංචි ලංකාව මොන තරම් ලස්සනයි ද.... ස්තුතියි මේවා බෙදා හදා ගත්තාට
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. Oct 18, 2010 #35 Nivinda said: හැමෝන්ගෙම හිත හොදයිද.. Click to expand... ඒ ප්රශ්නේ ම තමයි මම අහන්නේ ? මොනවා වුනත්.. අපේ රට තමයි සුන්දර පරිසරයක් අත්පත් කර ගෙන තියෙන රට.. ඒ වගේම පැය කිහිපයකින් වෙනත් ම කාලගුණ පරිසරයක ගමන් කිරිමට පුලුවන් එකම රට... ඒ හින්දා මේ රටට මම කවදාත් ආදරේ..
Nivinda said: හැමෝන්ගෙම හිත හොදයිද.. Click to expand... ඒ ප්රශ්නේ ම තමයි මම අහන්නේ ? මොනවා වුනත්.. අපේ රට තමයි සුන්දර පරිසරයක් අත්පත් කර ගෙන තියෙන රට.. ඒ වගේම පැය කිහිපයකින් වෙනත් ම කාලගුණ පරිසරයක ගමන් කිරිමට පුලුවන් එකම රට... ඒ හින්දා මේ රටට මම කවදාත් ආදරේ..
sanath ekanayake Well-known member Jan 13, 2009 12,082 1,248 113 සමුදුරෙන් එහා Oct 18, 2010 #36 රත්නදීප ජන්ම භූමි ලංකාදීප විජය භූමි මේ අපේ උදාර වූ මාතෘ භූමියයි. rep++
ruka max Well-known member Feb 22, 2007 2,127 399 83 වාඩියේ Oct 18, 2010 #38 නියම පින්තුර ටික මචෝ මෙවන් රටක ඉපදෙන්න පින් කරන්න ඕනේ ස්තුතියි මචං අපිත් එක්ක බෙදාගත්තට ++4
T tda2000 Well-known member Nov 18, 2006 1,514 98 63 37 Abu Dhabi, UAE Oct 18, 2010 #40 Proud to be a SRI LANKAN