බලන බලන තැන බ්ලැක් පෝක් කරි

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    බලන බලන තැන බ්ලැක් පෝක් කරි. facebook එකේ බැලුවත්, elakiri එකේ බැලුවත්, news වල බැලුවත්, කොහේ බැලුවත් පේන්න තියෙන්නේ බ්ලැක් පෝක් කරි. බැරිම තැන හැදුව ගෙදරම.

    IMG_0094.jpg
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    WhatsApp Image 2020-08-11 at 13.37.24.jpeg


    ඉවසන්න බැරි තැන මාත් හැදුව බන්

    උඹත් හොබ් එක පිහදාලා පිරිසිදුවට තියන් ඉන්න එකෙක් නේද! 👍

    මම තෙල් කෑල්ලයි හං කෑල්ලයි විසි කරනවා බන්. අප්පිරියයි කපනකොටත්. මමනම් ලංකාවෙදිත් ඔය කෑලි දෙක කන්නෙ වල් ඌරගේ විතරයි.
     
    Last edited:

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    View attachment 90576

    ඉවසන්න බැරි තැන මාත් හැදුව බන්

    උඹත් හොබ් එක පිහදාලා පිරිසිදුවට තියන් ඉන්න එකෙක් නේද! 👍

    මම තෙල් කෑල්ලයි හං කෑල්ලයි විසි කරනවා බන්. අප්පිරියයි කපනකොටත්. මමනම් ලංකාවෙදිත් ඔය කෑලි දෙක කන්නෙ වල් ඌරගේ විතරයි.
    කොහොමත් මමයි වයිෆුයි දෙන්නම ඉව්වට පස්සේ ඕක ක්ලීන් කරනවා බන් පුරුද්දක් විදිහට. මේ දවස් වල මම ෆුල්ම කුස්සියට බැහැල ඉන්නේ වයිෆ් ප්‍රෙග්නන්ට් හින්ද.

    හං කෑල්ල මමත් විසි කරනවා, තෙල් කෑල්ලෙන් ලාවට ටිකක් දානවා මොකද මම වෙනම තෙල් දාන්නේ නැති හින්ද.