බලන බලන තැන බ්ලැක් පෝක් කරි. facebook එකේ බැලුවත්, elakiri එකේ බැලුවත්, news වල බැලුවත්, කොහේ බැලුවත් පේන්න තියෙන්නේ බ්ලැක් පෝක් කරි. බැරිම තැන හැදුව ගෙදරම.
Bread eka match wenne ne
සුදු බත් ටිකක්, උනු උනු පාන් බාගයක් තිබ්බ නම් ගොඩේ ගොඩ
කොහොමත් මමයි වයිෆුයි දෙන්නම ඉව්වට පස්සේ ඕක ක්ලීන් කරනවා බන් පුරුද්දක් විදිහට. මේ දවස් වල මම ෆුල්ම කුස්සියට බැහැල ඉන්නේ වයිෆ් ප්‍රෙග්නන්ට් හින්ද.View attachment 90576
ඉවසන්න බැරි තැන මාත් හැදුව බන්
උඹත් හොබ් එක පිහදාලා පිරිසිදුවට තියන් ඉන්න එකෙක් නේද!
මම තෙල් කෑල්ලයි හං කෑල්ලයි විසි කරනවා බන්. අප්පිරියයි කපනකොටත්. මමනම් ලංකාවෙදිත් ඔය කෑලි දෙක කන්නෙ වල් ඌරගේ විතරයි.
සුපිරි. ඔයාද කරන්නේ?
balala kapan kana thanakin,pork kiyala balu mas dila mattu una scene tiyenava hatara vatema.sure thanakin kapan.danne nathi paththakin nam loveth kanna epa.
