බලපු හොදම(පට්ට) ඇනිමේෂන් Cartoon ‍ෆිල්ම්....

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    001629374_Full.jpg


    meaka comedy film ekak da ban?
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    අන්තිමට හරියටම බැලුවේ Monsters Inc.
    Wall E, KunFuPanda, Cars 2, Toy Story 2 එහෙම නියමයි
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මමනම් හැම ඇනිමේෂන් චිත්‍ර පටියක් වගේම බලලා තියෙන්නේ. 1-2ක් වගේ තමයි බලලා නැත්තේ බලපු හැමඑකක්ම වගේ පට්ටා.
    මම මුලින්ම බැලුවේ Planet 51 - sinhala මේකේ රහවැටිලා අනිත් ඒවාත් හොය හොයා බලනවා :lol::yes::love: මමදැනුත් gnomeo බාන ගමන්.........:lol::yes::cool:

    220px-Planet51movieposter.jpg

    wall-e_dvd.jpg

    Cloudy+meatballs.jpg

    1847274.jpg

    Tangled,Robots ,rio,toy story,up2009,monster inc,ice age,madagascar,bee,Chicken‑Run