බලය නැතිව ඉන්න බැරි පවුලක්

aruna47

Well-known member
  • බලය නැතිව ඉන්න බැරි පවුලක්

    ඔන්න අහපන් මේ කතාව JVP එකේ අනුර කුමාර කියන්නේ.
    :yes:

    සක්කිලි සෙට් එක ගෙදර යවන්න කාලේ හරි නේද? බල්ලෝ ටික නම් බුරයි මේකට. ජෙප්පෝ කියලා පක්ෂේ වැඩක් නැහැ කියමු අනුර කියන්නේ නිකමෙක් නෙම උගතෙක්.
     
    • Like
    Reactions: lgask and djchammi

    aruna47

    Well-known member
  • Anura is a real leader. Me kale hatiyata Terminator wage

    අනුර කියන්නේ නියම නායකයෙක් උනාට අනික් උන් වැඩක් නැහැ. හරියට unp එකේ සජිත් වගේ අනික් එවුන්. රනිල් කියන්නේ නියම මොලයක්. මුන් දෙන්නා එකතු උනොත්. මේ රට ආයි ගොඩ ගන්න පුළුවන්. :yes:
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    අනුර කියන්නේ නියම නායකයෙක් උනාට අනික් උන් වැඩක් නැහැ. හරියට unp එකේ සජිත් වගේ අනික් එවුන්. රනිල් කියන්නේ නියම මොලයක්. මුන් දෙන්නා එකතු උනොත්. මේ රට ආයි ගොඩ ගන්න පුළුවන්. :yes:

    ya man... we dont need a party now.. we should have some real leaders...
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    අනුර කියන්නේ නියම නායකයෙක් උනාට අනික් උන් වැඩක් නැහැ. හරියට unp එකේ සජිත් වගේ අනික් එවුන්. රනිල් කියන්නේ නියම මොලයක්. මුන් දෙන්නා එකතු උනොත්. මේ රට ආයි ගොඩ ගන්න පුළුවන්. :yes:

    රනිල්ගේ මොලේ හොදය් ආර්ථිකය සන්වර්දනේ කරන්න..නැත්තන් උ ගොන් බයක් මේලෝකේ වැඩක් නැති..
    ඕකුන් වැඩක් න...
    එනවනම් ගෙන්න ඕන අනුරව..බලපන්..ජෙප්පොන්ට මලාට අපි කතා කරාද..
    එත් දැන් මොන තරම් පිකප් එකක් තියේද
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    JVP කියන අකුරු තුන පැත්තකට දාමු , අනුර වගේ එවුන් නැත්තම් ඉස්සරහට , කඩේ යන බැල්ලිගෙ පුතාලගේ ළමයින්ට කන්න වෙන්නේ , දියවන්නාවේ එවුන්ගේ බෙටි තමයි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අනුර කියන්නේ නියම නායකයෙක් උනාට අනික් උන් වැඩක් නැහැ. හරියට unp එකේ සජිත් වගේ අනික් එවුන්. රනිල් කියන්නේ නියම මොලයක්. මුන් දෙන්නා එකතු උනොත්. මේ රට ආයි ගොඩ ගන්න පුළුවන්. :yes:
    :rofl::rofl::rofl::rofl: chandha 28k ma paradhune oya mole nisaa thamyi ponnayaa:P
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    අනුර කියන්නේ නියම නායකයෙක් උනාට අනික් උන් වැඩක් නැහැ. හරියට unp එකේ සජිත් වගේ අනික් එවුන්. රනිල් කියන්නේ නියම මොලයක්. මුන් දෙන්නා එකතු උනොත්. මේ රට ආයි ගොඩ ගන්න පුළුවන්. :yes:

    aniwa un dennama ekathu unoth nan rata aye goda danna puluwan :yes:
    ehema nathuwa munta thaniyama oya kiyana tharan deyak karanna bari wei ban kiwwata :yes:
    ranil wage honda molekuth one
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,211
    8,975
    113
    Dubai
    අනුර බය නැතුව කෙලින් කතා කරන නායකයෙක්.. ඒත් ඒ කතා අපෙ මී හරක් අහනවද කියන එකයි ප්‍රශ්නෙ.. මේ කතා අහලා හුරේ දාලා හෙට ගිහින් අනුරට විරුද්දව බුලත් කොලේට චන්දේ දායි.. ඔන්න ඔක තමයි බන් අපේ එවුන්ගේ හැටි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    රටක පාලකයෝ පත්වෙන්නේ ඒ රටේ ඉන්න මිනිස්සු අනුවය.....

    දැන් හිතාගනින් ......

    නායකයෙක් වෙන්නෙ එ මිනිස්සුන්ගෙ විශ්වාසය දිනලා එ මිනිස්සුන්ව හසුරවන්න පුලුවන් එකා:rofl::P චන්ද 28ක් යනකම් විශ්වාසය දිනා ගන්න බැරි එකා නායකයෙක් වෙන්නෙ කොහොමද බන් ජනතාවගෙ .අනික රටෙ ස්තිර කියලා චන්ද පදනමක් තියෙන එකම පක්ශෙ මෙයවන්න බැරි එකා නායකයෙක් වෙන්නෙ කොහොමද?:oo::oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අනුර බය නැතුව කෙලින් කතා කරන නායකයෙක්.. ඒත් ඒ කතා අපෙ මී හරක් අහනවද කියන එකයි ප්‍රශ්නෙ.. මේ කතා අහලා හුරේ දාලා හෙට ගිහින් අනුරට විරුද්දව බුලත් කොලේට චන්දේ දායි.. ඔන්න ඔක තමයි බන් අපේ එවුන්ගේ හැටි

    :yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නායකයෙක් වෙන්නෙ එ මිනිස්සුන්ගෙ විශ්වාසය දිනලා එ මිනිස්සුන්ව හසුරවන්න පුලුවන් එකා:rofl::P චන්ද 28ක් යනකම් විශ්වාසය දිනා ගන්න බැරි එකා නායකයෙක් වෙන්නෙ කොහොමද බන් ජනතාවගෙ .අනික රටෙ ස්තිර කියලා චන්ද පදනමක් තියෙන එකම පක්ශෙ මෙයවන්න බැරි එකා නායකයෙක් වෙන්නෙ කොහොමද?:oo::oo:

    උබ කියන විදියේ කෙනා තමයි නායකයා
    එත් නායකයෙක් විතරයි හොද නයකෙන්ක් නෙමෙයි

    අනික මහින්ද දැන් ඉන්න තන රනිල් ඉදලා
    රනිල් ඉන්න තන මහින්ද හිටියනම්
    මහින්දටත් ඔය ටිකම තමයි
    එහෙනම් නායකත්වය වත් නහ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ කියන විදියේ කෙනා තමයි නායකයා
    එත් නායකයෙක් විතරයි හොද නයකෙන්ක් නෙමෙයි

    අනික මහින්ද දැන් ඉන්න තන රනිල් ඉදලා
    රනිල් ඉන්න තන මහින්ද හිටියනම්
    මහින්දටත් ඔය ටිකම තමයි
    එහෙනම් නායකත්වය වත් නහ

    nayakaye kiyanne mahinda wage buwek.... ranil kiayanne pappangen labunu depala balagena inna wage ekek.....
     
    • Like
    Reactions: Freeway90

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උබ කියන විදියේ කෙනා තමයි නායකයා
    එත් නායකයෙක් විතරයි හොද නයකෙන්ක් නෙමෙයි

    අනික මහින්ද දැන් ඉන්න තන රනිල් ඉදලා
    රනිල් ඉන්න තන මහින්ද හිටියනම්
    මහින්දටත් ඔය ටිකම තමයි
    එහෙනම් නායකත්වය වත් නහ

    මහින්ද හිටියෙ රනිල් ටත් පස්සෙ බන් චන්දිකාලා හා පක්ශෙම උන් කකුලෙන් අදිනකොට තම්යි මහින්ද නායකයා උනෙ මහින්ද යුඇන්පි එකට හා චන්දිකාට විරුද්ද අය එකම තැනකට ගෙනැල්ලා
    එ අයගෙ විශ්වාසය මත තම්යි නායකයා උනෙ පොන්න රනිල් රටෙ නායකයා වෙන්න එකතු කර ගන්නෙ කවුද ජාතික බලවෙග නෙමෙ
    භාහුලා මනොලා නිමල්කාලාව:oo::oo: ඔනම පොන්නයෙකුට තෙරෙනවා ඔය ලිස්ට් එකෙ ඉන්න උන් රටට හොදක් කරන උන් නෙමෙ කියලා අනික රනිල් කියන්නෙ බටහිරට ආවඩන රුකඩයක් ප්වුර්ශයක් නැති පොන්නයෙක්
     
    • Like
    Reactions: Freeway90