බලල්කිරාගෙ කතා
එපි 01
එපි 01
පොඩි විහිලු කතාවක් කියන්න කියල බැලුවෙ.මෙක සිරාවට උන සිද්දියක්ද මඩ ගහන්න ඔනෙ නිසා හදපු එකක්ද දන්නෙ නැ.. මොනා උනත් හිනා යයිද කියලත් දන්නෙ නැ ඔන්...
හරි කමක් නැ මෙකයි සීන් කොන් එක. මෙ කතාවෙ කතානායකයට ගමෙ උන් කියන්නෙ බලල්කිරා කියල, කව්ද, "බලල්කිරා" අන්න හරි. එහෙනම් අපි කතාවට බහිමු.
ඔන්න මු දවසක් යනවලු මාලු බාන්න.කොහෙද පොට් එක කියල අහන්න එපා ඉතින්. මු වැවෙ තමා ඔන් දැන් මාලු බන්න ආවෙ. මු ඉන්නවා ඉන්නවා පැයක් ගියාලු පැය දෙකත් පහු උනාලු එක මාලුවෙක් නෙමෙලු අහු උනෙ ඇ......
දැන් මෙ වැඩෙ හරි යන්නෙ නැ නෙ, මු කියනවලු දෙවියන්ට අනෙ දෙවියනෙ මන් මෙච්චර වෙලා හිටිය එක මාලුවෙක් අහු උනෙ නැ මට මාලු ටිකක් අල්ල ගන්න පොඩි හෙල්ප් එකක් දෙන්නකො . අම්මපා ඉස්සෙල්ලම අහුවෙන මාලුවා දෙවියන්ටම පුජා කරනව සත්තයි කියල කිව්වලු.
ඔන්න කියල තප්පර 30ක් යන්න කලින් අම්මට උඩු තඩි මාලුවෙක් අහුවෙලා දගලනවලු සට පට ගාලා වතුරෙ
මු එක දැකල උඩ බලල කිව්වලු දෙවියන්ට දෙනව මන් ලබ්බක්.
කියලා තප්පර 10ක් යන්න කලින් මලුවා ලෙහිල ගියලු.
මු ආපහු උඩ බලලා කියනවලු, දෙවියන්ට විහිලුවක්වත් තෙරෙන්නෙ නැ නෙ...

Last edited: