මේක කාටද මතක??
බලවේගය 1997 මේක ටී.වී එකේ ගියේ. ශ්‍රීනාත් මද්දුමගේ හිටියේ. සුපර් මෑන් වගේ උඩින් ගියා.
ඒ වහලේ උඩ ඇවිදින ඇඩ් එකනං සුරිය දරුවෝ නාට්ටියේන් හදපු එකක් නේද.
රයිනෝ රූෆින් ෂීට්.
අඩෝ පිස්සු වගේ බං... ඒ කලෙන් පස්සේ දැණුයි මතක් උනේ මෙහෙම එකක් තිබුන නේද කියල... පට්ට.. කතාව නම් මතක නෑ.. මුද්දක කේස්1ක් නම් මතකයි..
TFS Rep++++++++++

වීඩියෝ නැද්ද?
බලවේගය කියලා සර්ච් කරපුවාම ජාතික ජන බලවේගය අරවා මේවා එන්නෙ.![]()
මාත් එහෙන් මෙහෙන් බලලා තියනවා
හැබැයි ඕක අපේ ගෙදර අය බලන්නෙ නැහැ ඒ වෙලාවට වෙන චැනල් එකක් තියන මොකක් හරි බලනවා
ගෙදර අය මොකක් හරි වැඩක් කරන දවසක වගේ තමයි ඕක බැලුවතින්
තව වයසක ඩයල් එකක් හිටියා නේද මේ ඩයල් එකගෙ මෙන්ටර් වගේ, පයිප්පයක් එහෙම බිබී
මේක බලනකොට මගේ වයස 25ක් විතර ඇති
අන්තිමට කියපු එක බොරු, මේක බලනකොට මම හතර වසරෙ හරි පහ වසරෙ හරි

89උබ 88 නේද
එලපයිප්පෙ උරන්නේ සුරිය දරුවෝ එකේ කෑල්ලක්. පප්පට ඉන්න විල්සන් ගුණරත්න.
මාත් එහෙන් මෙහෙන් බලලා තියනවා
හැබැයි ඕක අපේ ගෙදර අය බලන්නෙ නැහැ ඒ වෙලාවට වෙන චැනල් එකක් තියන මොකක් හරි බලනවා
ගෙදර අය මොකක් හරි වැඩක් කරන දවසක වගේ තමයි ඕක බැලුවතින්
තව වයසක ඩයල් එකක් හිටියා නේද මේ ඩයල් එකගෙ මෙන්ටර් වගේ, පයිප්පයක් එහෙම බිබී
මේක බලනකොට මගේ වයස 25ක් විතර ඇති
අන්තිමට කියපු එක බොරු, මේක බලනකොට මම හතර වසරෙ හරි පහ වසරෙ හරි
ඒත් ඔයා වැඩිහිටියෙක්මාත් එහෙන් මෙහෙන් බලලා තියනවා