බලවේගය 1997 | Balawegaya Teledrama

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,299
    5,395
    113
    Panadura
    මේක කාටද මතක??

    බලවේගය 1997 මේක ටී.වී එකේ ගියේ. ‍ශ්‍රීනාත් මද්දුමගේ හිටියේ. සුපර් මෑන් වගේ උඩින් ගියා. 💪 මාස 2ක් වත් ගියේ නෑ මේක නැවැත්තුවා. ඒ දවස්වල ළමයි මේක බලලා සුපර් මෑන් වගේ බෙඩ් ෂිට් එහෙම බෙල්ලේ ගැටගහගෙන උඩ ඉදන් පැනලා තිබුණා. 😊 සෙනසුරාදා 7ට ගියේ. මෙයා වහලයක් උඩ ඇවිදින ඇඩ් එකක් ආවා ඊට අවුරුදු 2කට විතර පස්සේ.

    wvxS5Q2.jpg
     
    • Like
    Reactions: Sai_baba and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩෝ පිස්සු වගේ බං... ඒ කලෙන් පස්සේ දැණුයි මතක් උනේ මෙහෙම එකක් තිබුන නේද කියල... පට්ට.. කතාව නම් මතක නෑ.. මුද්දක කේස්1ක් නම් මතකයි..:shocked::shocked:

    TFS Rep++++++++++
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මාත් එහෙන් මෙහෙන් බලලා තියනවා
    හැබැයි ඕක අපේ ගෙදර අය බලන්නෙ නැහැ ඒ වෙලාවට වෙන චැනල් එකක් තියන මොකක් හරි බලනවා
    ගෙදර අය මොකක් හරි වැඩක් කරන දවසක වගේ තමයි ඕක බැලුවතින්

    තව වයසක ඩයල් එකක් හිටියා නේද මේ ඩයල් එකගෙ මෙන්ටර් වගේ, පයිප්පයක් එහෙම බිබී
    මේක බලනකොට මගේ වයස 25ක් විතර ඇති

    අන්තිමට කියපු එක බොරු, මේක බලනකොට මම හතර වසරෙ හරි පහ වසරෙ හරි
     
    • Like
    Reactions: leeroxxroxx

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කතාව නම් මතක නෑ. ඕක එකපාරට නැවත්තුව මතකයි. ට්‍රැෆික් එකක් අස්සෙ උඩින් ඇවිත් පාත්වෙන සීන් එකකුත් මතකයි. එතකොට තව එකෙක් මූ ගැන විස්තර කියනවද කොහෙද.:yes:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,395
    113
    Panadura
    අඩෝ පිස්සු වගේ බං... ඒ කලෙන් පස්සේ දැණුයි මතක් උනේ මෙහෙම එකක් තිබුන නේද කියල... පට්ට.. කතාව නම් මතක නෑ.. මුද්දක කේස්1ක් නම් මතකයි..:shocked::shocked:

    TFS Rep++++++++++

    :yes::yes::yes::love::love::love:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    වීඩියෝ නැද්ද?
    බලවේගය කියලා සර්ච් කරපුවාම ජාතික ජන බලවේගය අරවා මේවා එන්නෙ. :confused:
     
    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,395
    113
    Panadura
    මාත් එහෙන් මෙහෙන් බලලා තියනවා
    හැබැයි ඕක අපේ ගෙදර අය බලන්නෙ නැහැ ඒ වෙලාවට වෙන චැනල් එකක් තියන මොකක් හරි බලනවා
    ගෙදර අය මොකක් හරි වැඩක් කරන දවසක වගේ තමයි ඕක බැලුවතින්

    තව වයසක ඩයල් එකක් හිටියා නේද මේ ඩයල් එකගෙ මෙන්ටර් වගේ, පයිප්පයක් එහෙම බිබී
    මේක බලනකොට මගේ වයස 25ක් විතර ඇති

    අන්තිමට කියපු එක බොරු, මේක බලනකොට මම හතර වසරෙ හරි පහ වසරෙ හරි

    උබ 88 නේද
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,148
    1
    100,902
    113
    34
    Kalutara
    මාත් එහෙන් මෙහෙන් බලලා තියනවා
    හැබැයි ඕක අපේ ගෙදර අය බලන්නෙ නැහැ ඒ වෙලාවට වෙන චැනල් එකක් තියන මොකක් හරි බලනවා
    ගෙදර අය මොකක් හරි වැඩක් කරන දවසක වගේ තමයි ඕක බැලුවතින්

    තව වයසක ඩයල් එකක් හිටියා නේද මේ ඩයල් එකගෙ මෙන්ටර් වගේ, පයිප්පයක් එහෙම බිබී
    මේක බලනකොට මගේ වයස 25ක් විතර ඇති

    අන්තිමට කියපු එක බොරු, මේක බලනකොට මම හතර වසරෙ හරි පහ වසරෙ හරි

    පයිප්පෙ උරන්නේ සුරිය දරුවෝ එකේ කෑල්ලක්. පප්පට ඉන්න විල්සන් ගුණරත්න.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    උබ 88 නේද
    89

    පයිප්පෙ උරන්නේ සුරිය දරුවෝ එකේ කෑල්ලක්. පප්පට ඉන්න විල්සන් ගුණරත්න.
    එල
    කවුද කියලා මතකයක් නම් තිබුනෙ නැහැ
    ඒක එක එපිසෝඩ් එකක ඌට නින්ද ගිහින් උගෙ පයිප්පෙ ගිනිගන්න සීන් එකක් තිවුනා වගේ මතකයි, අරූ ඇවිත් නිවන්නෙ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    මාත් එහෙන් මෙහෙන් බලලා තියනවා
    හැබැයි ඕක අපේ ගෙදර අය බලන්නෙ නැහැ ඒ වෙලාවට වෙන චැනල් එකක් තියන මොකක් හරි බලනවා
    ගෙදර අය මොකක් හරි වැඩක් කරන දවසක වගේ තමයි ඕක බැලුවතින්

    තව වයසක ඩයල් එකක් හිටියා නේද මේ ඩයල් එකගෙ මෙන්ටර් වගේ, පයිප්පයක් එහෙම බිබී
    මේක බලනකොට මගේ වයස 25ක් විතර ඇති

    අන්තිමට කියපු එක බොරු, මේක බලනකොට මම හතර වසරෙ හරි පහ වසරෙ හරි

    ඒ කියන්නේ ඔයා දැන් වැඩිහිටියෙක්
     
    ඒත් ඔයා වැඩිහිටියෙක්
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ඒ වහලේ උඩ ඇවිදින ඇඩ් එකනං සුරිය දරුවෝ නාට්ටියේන් හදපු එකක් නේද.

    :yes:

    එතකොට මූ කියන බලවේගය කතාව මේ ඇඩ් එකට සෙට් වෙන්නෙ නෑ