බලහන් අන්‍රරයියගෙ. බස් වගේද මෙව්වා

topkollek

Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,202
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට මුන් පව් කියල හිතෙනවා. ජීවත්වෙන්න කොයිතරම් කට්ටක් කන්න ඕනද.

    නස්පුක් වෙන්න බදු ගහන නිසා රෙපෙයාර් එකක්වත් කරගන්න ලේසි නෑ
     
    • Like
    Reactions: dinu09 and jamiezue

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    Drive by wire 1.0- less delay up to 0.2 nanoseconds. More control for your desnity. Frictionless technology powered by BuLaTH. Availabale at your nearest MaKAbass diesel engineering
     
    • Haha
    Reactions: jhnnwp

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,980
    12,324
    113
    Behind u :p
    මට මුන් පව් කියල හිතෙනවා. ජීවත්වෙන්න කොයිතරම් කට්ටක් කන්න ඕනද.

    නස්පුක් වෙන්න බදු ගහන නිසා රෙපෙයාර් එකක්වත් කරගන්න ලේසි නෑ
    ඩීසල් ලීටරේ 20 ක් වැඩි උන ගමන් ගාන නම් වැඩිකරනව 😁

    පිනට සෙනග ඇදලද යකෝ සල්ලි නැත්තෙ?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,202
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩීසල් ලීටරේ 20 ක් වැඩි උන ගමන් ගාන නම් වැඩිකරනව 😁

    පිනට සෙනග ඇදලද යකෝ සල්ලි නැත්තෙ?
    බස් ගාස්තු වැඩි කරන්නෙ ආණ්ඩුව දීල තියෙන මිල සූත්‍රයට.