Drive by wire htto 😁 ගැමුනුවට දාපු නාස් ලනුව ඔය අදින්නෙ , ගැමුනුව ඇදගෙන යන්නෙ 😁
Myth Well-known member Jul 9, 2009 19,012 12,384 113 Behind u :p Aug 4, 2026 #1 Drive by wire htto ගැමුනුවට දාපු නාස් ලනුව ඔය අදින්නෙ , ගැමුනුව ඇදගෙන යන්නෙ Reactions: handley, jamiezue and jhnnwp
topkollek Well-known member May 22, 2014 44,147 1 58,501 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Aug 5, 2026 #2 මට මුන් පව් කියල හිතෙනවා. ජීවත්වෙන්න කොයිතරම් කට්ටක් කන්න ඕනද. නස්පුක් වෙන්න බදු ගහන නිසා රෙපෙයාර් එකක්වත් කරගන්න ලේසි නෑ Reactions: dinu09 and jamiezue
මට මුන් පව් කියල හිතෙනවා. ජීවත්වෙන්න කොයිතරම් කට්ටක් කන්න ඕනද. නස්පුක් වෙන්න බදු ගහන නිසා රෙපෙයාර් එකක්වත් කරගන්න ලේසි නෑ
jamiezue Well-known member Jul 28, 2008 12,110 1 8,994 113 -~උලක් උඩ-~ Aug 5, 2026 #3 Drive by wire 1.0- less delay up to 0.2 nanoseconds. More control for your desnity. Frictionless technology powered by BuLaTH. Availabale at your nearest MaKAbass diesel engineering Reactions: jhnnwp
Drive by wire 1.0- less delay up to 0.2 nanoseconds. More control for your desnity. Frictionless technology powered by BuLaTH. Availabale at your nearest MaKAbass diesel engineering
Myth Well-known member Jul 9, 2009 19,012 12,384 113 Behind u :p Aug 5, 2026 #4 topkollek said: මට මුන් පව් කියල හිතෙනවා. ජීවත්වෙන්න කොයිතරම් කට්ටක් කන්න ඕනද. නස්පුක් වෙන්න බදු ගහන නිසා රෙපෙයාර් එකක්වත් කරගන්න ලේසි නෑ Click to expand... ඩීසල් ලීටරේ 20 ක් වැඩි උන ගමන් ගාන නම් වැඩිකරනව පිනට සෙනග ඇදලද යකෝ සල්ලි නැත්තෙ?
topkollek said: මට මුන් පව් කියල හිතෙනවා. ජීවත්වෙන්න කොයිතරම් කට්ටක් කන්න ඕනද. නස්පුක් වෙන්න බදු ගහන නිසා රෙපෙයාර් එකක්වත් කරගන්න ලේසි නෑ Click to expand... ඩීසල් ලීටරේ 20 ක් වැඩි උන ගමන් ගාන නම් වැඩිකරනව පිනට සෙනග ඇදලද යකෝ සල්ලි නැත්තෙ?
topkollek Well-known member May 22, 2014 44,147 1 58,501 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Aug 5, 2026 #5 Myth said: ඩීසල් ලීටරේ 20 ක් වැඩි උන ගමන් ගාන නම් වැඩිකරනව පිනට සෙනග ඇදලද යකෝ සල්ලි නැත්තෙ? Click to expand... බස් ගාස්තු වැඩි කරන්නෙ ආණ්ඩුව දීල තියෙන මිල සූත්‍රයට.
Myth said: ඩීසල් ලීටරේ 20 ක් වැඩි උන ගමන් ගාන නම් වැඩිකරනව පිනට සෙනග ඇදලද යකෝ සල්ලි නැත්තෙ? Click to expand... බස් ගාස්තු වැඩි කරන්නෙ ආණ්ඩුව දීල තියෙන මිල සූත්‍රයට.