කට්ටියට මතකද 4017 IC එක දාල හැදුව "නයිට් රයිඩර්" සකිට් එක..
NE 555 IC එකත් ඒ කාලේ මාර ෆේමස්..
IC එකක් පාස්ස ගන්නව කියන එකත් ඒ කාලෙ හැටියට හෙන ගේමක්..
හප්පේ නයිට් රයිඩර් සකිට් එකෙන් දාපු වැඩ පාරවල්.. දැන්නම් මතක් වෙනකොටත් ලැජ්ජයි...
mama wadiyenma hadapu circuit eka ban.......mama patta asama circuit eka....


















කොහොම හරි වැඩේ චොක උනා අයි සී එක පිච්චුනා... 




