බල්බ් එකක් ඇලවීම

Taser

Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    බල්බ් එකක් ඇලවීම

    මචන්ලා මට ඕනේ කරලා තියෙනවා බල්බ් එකක් යකඩ හෝල්ඩර් එකකට අලවන්ට.
    මෙන්න මේ වගේ වැඩක්
    potting_bulb-240x180.jpg

    බල්බ් එක හැලොජන්. සෙන්ටිග්‍රදේ 500 විතර රත් වෙනවා. වැඩේට මොනවද හරියන්නේ??? සුදු සිමෙන්ති හරියයිද??? කවුරුහරි දන්නා කෙනෙක් කියන්ඩ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    හීට් රෙසිස්ටන්ට් ඉපොක්සි ග්ලූ එකක් හරියන එකක් නැද්ද
    මම කලින් රත් වෙන ඒවා අලවලා තියනවා හැබැයි සෙන්ටිග්‍රේඩ් 500 නම් කොහොම වෙයිද දන්නෙ නැහැ
     
    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    හීට් රෙසිස්ටන්ට් ඉපොක්සි ග්ලූ එකක් හරියන එකක් නැද්ද
    මම කලින් රත් වෙන ඒවා අලවලා තියනවා හැබැයි සෙන්ටිග්‍රේඩ් 500 නම් කොහොම වෙයිද දන්නෙ නැහැ

    දන්නා එකක් පොඩ්ඩක් කියන්ඩකෝ