ඕවට එන්නේ පෝසිලෙන් හෝල්ඩර් නේද?




තැන්ක්ස් මචන්meke nam thiyanawa wage
http://www.aremco.com/ceramic-graphite-adhesives/
refer to 835 (halogen lamp)
don't know about the price though. good luck!!!![]()

හීට් රෙසිස්ටන්ට් ඉපොක්සි ග්ලූ එකක් හරියන එකක් නැද්ද
මම කලින් රත් වෙන ඒවා අලවලා තියනවා හැබැයි සෙන්ටිග්‍රේඩ් 500 නම් කොහොම වෙයිද දන්නෙ නැහැ