සුනාමිය එන්න කලිනුත් බල්ලෝ වගේ සත්තු ඒක දැනිලා පණ බේරගන්න වෙරළෙන් ඈත් වුනා කියනවා.ඒ විතරක් නෙමෙයි මොකක් හරි ස්වාභාවික ආපදාවක් වෙන්න කලින් සත්තුන්ට ඒක කලින්ම දැනෙන බව කියනවා.
ඒත් මේ සිද්ධිය ස්වාභාවික ආපදාවක් නෙමෙයි.හැබැයි මේකෙන් බල්ලාගේ ජිවිතේ පවා නැති වෙන්න පුලුවන්.ඒ හෝන් සද්දෙට සතෙක් නෙමෙයි මිනිහෙක් පවා කලින්ම අහකට යනවා.හැබැයි ඉන්දියාවේ මේක වෙනස් ඇති.මොකද ඉන්දියාවේ ඉන්න හුගක් උන් ජීවිතේ ගැන නොසිතා වැඩ කරන උන් කියලා හිතෙනවා.එහෙම කිව්වේ උන් රේල් පාරවල් මාරුවෙන් හැටි රේල් ගේට්ටු වලින් මාරුවෙන හැටි දැකලා.
මේ වීඩියෝ එකේ ඉන්න බල්ලා නම් ඒ වැදුන වැදිල්ලට ජීවත් වෙයි කියලා හිතන්න අමාරුයි.ඌ හරියට සුළඟට අහු වුන සිලි කවරයක් වගේ විසි වෙලා ගියේ.දෙවෙනි බල්ලා තත්ත්පරයෙන් මිස් වෙන්නේ..
එක්කෝ රේල් පාරවල් අයිනේ ඉන්න සත්තු හෝන් සද්දෙට බීරි වෙලා ඉන්නේ.නැත්නම් රේල් පාරේ යද්දී දැනෙන කම්පනයේ මොකක් හරි බලපෑමක් ඇති.
එහෙම තර්ක කලොත් නම් රේල් පාර දිගේ ඉන්න මිනිස්සුත් බිරිවෙන්න එපායේ කියලා කාට හරි තර්ක කරන්න පුලුවන්.මෙච්චර ලොකු ඩෙසිබල් ගානක් තියෙන නලාවක සද්දෙට කාලයක් තිස්සේ නිරාවරණය වුනොත් බිරි වෙන්නත් පුලුවන්.
උඹලා මොකද හිතන්නේ? මේවගේ අනතුරකට හේතුව මිනිස්සුන්ගේ තියෙන වගේ නොසැලකිල්ල වගේ දෙයක්ද?සත්තු දිවිනසා ගැනීම කියන එක උඹලා විශ්වාස කරනවද? වෙන හේතුවක්ද?