බල්ලට වුන දේ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සුනාමිය එන්න කලිනුත් බල්ලෝ වගේ සත්තු ඒක දැනිලා පණ බේරගන්න වෙරළෙන් ඈත් වුනා කියනවා.ඒ විතරක් නෙමෙයි මොකක් හරි ස්වාභාවික ආපදාවක් වෙන්න කලින් සත්තුන්ට ඒක කලින්ම දැනෙන බව කියනවා.

    ඒත් මේ සිද්ධිය ස්වාභාවික ආපදාවක් නෙමෙයි.හැබැයි මේකෙන් බල්ලාගේ ජිවිතේ පවා නැති වෙන්න පුලුවන්.ඒ හෝන් සද්දෙට සතෙක් නෙමෙයි මිනිහෙක් පවා කලින්ම අහකට යනවා.හැබැ‍යි ඉන්දියාවේ මේක වෙනස් ඇති.මොකද ඉන්දියාවේ ඉන්න හුගක් උන් ජීවිතේ ගැන නොසිතා වැඩ කරන උන් කියලා හිතෙනවා.එහෙම කිව්වේ උන් රේල් පාරවල් මාරුවෙන් හැටි රේල් ගේට්ටු වලින් මාරුවෙන හැටි දැකලා.

    මේ වීඩියෝ එකේ ඉන්න බල්ලා නම් ඒ වැදුන වැදිල්ලට ජීවත් වෙයි කියලා හිතන්න අමාරුයි.ඌ හරියට සුළඟට අහු වුන සිලි කවරයක් වගේ විසි වෙලා ගියේ.දෙවෙනි බල්ලා තත්ත්පරයෙන් මිස් වෙන්නේ..

    එක්කෝ රේල් පාරවල් අයිනේ ඉන්න සත්තු හෝන් සද්දෙට බීරි වෙලා ඉන්නේ.නැත්නම් රේල් පාරේ යද්දී දැනෙන කම්පනයේ මොකක් හරි බලපෑමක් ඇති.

    එහෙම තර්ක කලොත් නම් රේල් පාර දිගේ ඉන්න මිනිස්සුත් බිරිවෙන්න එපායේ කියලා කාට හරි තර්ක කරන්න පුලුවන්.මෙච්චර ලොකු ඩෙසිබල් ගානක් තියෙන නලාවක සද්දෙට කාලයක් තිස්සේ නිරාවරණය වුනොත් බිරි වෙන්නත් පුලුවන්.





    උඹලා මොකද හිතන්නේ? මේවගේ අනතුරකට හේතුව මිනිස්සුන්ගේ තියෙන වගේ නොසැලකිල්ල වගේ දෙයක්ද?සත්තු දිවිනසා ගැනීම කියන එක උඹලා විශ්වාස කරනවද? වෙන හේතුවක්ද?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    karma thama... maraya enna kiwwoth yannama wenawa... ada baha heta ennam kiyanna baha... :(

    ලගදී බේබදු කොල්ලෙක් ඇලක ගිලිලා මලේ.ඒ වීඩියෝ එක දැක්කම ඔය කතාව ඇත්ත කියලා හිතුනා.ඌ වැනි වැනි ගිහින් ඇලට බැස්සේ කවුරුහරි කතා කලාම යනවා වගේ.
     

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    ලගදී බේබදු කොල්ලෙක් ඇලක ගිලිලා මලේ.ඒ වීඩියෝ එක දැක්කම ඔය කතාව ඇත්ත කියලා හිතුනා.ඌ වැනි වැනි ගිහින් ඇලට බැස්සේ කවුරුහරි කතා කලාම යනවා වගේ.
    මගේ ක්ලාස්මේට් මචන්.. වෙනදා මාත් එක්ක ඉස්කෝලේ යන්නේත් ඊයේට මාසයයි නැති වෙලා..:(:(
     
    • Sad
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මගේ ක්ලාස්මේට් මචන්.. වෙනදා මාත් එක්ක ඉස්කෝලේ යන්නේත් ඊයේට මාසයයි නැති වෙලා..:(:(
    ඒ කියන්නේ බීලා එතෙන පිස්සු නටපු උන් අතරේ උඹත් හිටියද?
     

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    ඒ කියන්නේ බීලා එතෙන පිස්සු නටපු උන් අතරේ උඹත් හිටියද?
    නෑ.. නෑ.. මම එදා ඉස්කෝලේ ගියා.. ඌ ආවේ නෑ.. ඉස්කෝලේ ඉවරවෙද්දී දන්නේ මෙහෙම එකක් වෙලා කියලා..
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නෑ.. නෑ.. මම එදා ඉස්කෝලේ ගියා.. ඌ ආවේ නෑ.. ඉස්කෝලේ ඉවරවෙද්දී දන්නේ මෙහෙම එකක් වෙලා කියලා..

    උඹේ වෙලාව හොඳයි.
     
    • Like
    Reactions: NRTG