බල්ලව මරන්නද? ඌව දෙන්න තැනක් තියද?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    බල්ලව මරන්නද? ඌව දෙන්න තැනක් තියද?

    හරි හුරතලේට හදපු බල්ල. ගෙදර එකෙක්ට වගේ සැලකුවේ. දැන් ඌ ගෙදර උන්ව කනව අද මගේ කකුල හිල් කරා ලේ බේරෙන්නම. ඌ ලග ඉද්දි අපි නිකන් කකුල වන වන හිටියොත් පැනපු ගමන් කනව. උට කන්න දෙද්දීත් පැනල කනව. දැන් ගෙදර හැමෝමව කාල ඉන්නෙ. මේ වගේ බල්ලොන්ව ඇවිත් අරන් යන උන් නැද්ද?

    මූගේ ඔලුවට පොලු පාරක් ගහල මරන්න හැදුවේ. මොකද මුව එලෙව්වොත් පාර පුරාම ඉන්න මිනිස්සුන්ව කනව. තව දවසක් 2ක් බලල මරනව වෙන කරන්න දෙයක් නෑ. දුකයි ඒත් කරන්න වෙනව හැමෝම වෙනුවෙන්. මුව ඇවිත් අරන් යන උන් ඉන්නවා නම් විස්ටර දාපන්කො. ගෙනත් දෙන්න නම් බෑ අල්ලදීම කනව
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    පුළුවන් එකෙක් මේ ත්‍රෙඩ් එක ඔටාරා අනුගාමිකයෙක්ට යවපන්.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    කාට උනත් දවස් 2යි තියෙන්නෙ. දවස් 2ක් ඇතුලත ලංකාවේ කව්රුවත් ඉදිරිපත් නොවුනොත් මුව මරනවා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,769
    113
    ඒක කරන්න මුට සිහි නැති කරන්න වෙනව

    වෙට් කෙනෙක්ගෙන් ඉල්ලගන්න පුලුවන් සිහි නැතිකරන බෙහෙත්. වෙට් ගාවට අරං යන්න ඒව දීල. හපන එකටත් බෙහෙතක් දෙයි ඒක වැඩ කරනකං muzzle එකක් දාල තියන්න වෙයි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,113
    1
    61,354
    113
    Mother Earth
    බල්ලා මානසික විකෘති තාවයෙන් ඉන්නෙ. උබ බල්ලව අපයෝජනය කරාද ?
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මරන්න කලින් නොමරා ගොඩ දාගන්න පුළුවන්නන් තමයි හොඳ. ඔය පහල තියෙන links වලින් trainers ලගේ contact numbers අරන් කතා කරලා බලන්න solution එකක් තියෙනවද කියල.



    https://embarkpassion.com/about-us/
    http://www.vonfidel.com/about-us/
    https://www.thedogladyshouse.com/contact-us/
    http://www.barkstreet.lk/
    http://ceylon-kennel-club.com/index.php?option=com_content&view=article&id=68&Itemid=89