බල්ලෙක්~ඕනා.

Appuham"e"

Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    st bernard බල්ලෝ ලංකාවේ හදන එකනම් පවක්.උන් කැමති සීතල දේශගුණයක ඉන්න.උන්ට ලංකාව වගේ රස්නේ රටක ඉන්න අමාරුයි.

    සිරාවට බන් මේ breeds ලංකාවට නම් ගැලපෙන්නේ නෑ. මචන් මොන වැක්සීන් ගැහුවත් මුන්ට climate එක upset වුනොත් upset ම තමා. rottweiler වගේ හරි යන්නේ නැද්ද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සිරාවට බන් මේ breeds ලංකාවට නම් ගැලපෙන්නේ නෑ. මචන් මොන වැක්සීන් ගැහුවත් මුන්ට climate එක upset වුනොත් upset ම තමා. rottweiler වගේ හරි යන්නේ නැද්ද?

    කොකේශන් ශෙපර්ඩ් එවුන් ඇන්ඩ් ලියොන්බර්ගර් එවුන්ව වැක්සීන් කරන්න දෙයක් නෑ මොකද උන්ව ලන්කාවේ හදන්න පුලුවන් කිසි ගේමක් නැතුව.
    ක්ලයිමේට් සීන් නෑ උන්ට.
    නිව්ෆවුන්ඩ්ලන්ඩ් ඇන්ඩ් සෙන් බර්නාර්ඩ් එවුන්ව තමා ක්ලයිමේට් චේන්ජ් වලට වැක්සීන් කරන්න ඕන.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    වෙන්න පුලුවන් බන්.
    මම එක පාරක් බල්ලෝ 3 දෙනෙක්ව හැදුවා එකපාර පොඩි කාලේ ඉදන්.
    2ක් නියමෙට හැදුනා ඒත් අනිත් එකා කුඩුකාරයා වගේ හැදුනේ.
    මම දන්නේ නෑ ඇයි ඌ එහෙම හැදුනේ කියලා අනිත් එවුන් දෙන්නා එලට හැදිලා ඉද්දි.
    හැබෑයි තුන්දෙනාම කියන දේ ඇහුවා ඇන්ඩ් ආදරෙයි මට.
    මෙහෙමයි සීන් එක.
    බල්ලෝ තුන්දෙනාම නිදාගත්තේ ගේ ඇතුලේ.
    උදේට දොර ඇරපු ගමන් එකෙක් ඉන්නවා බන් හැමදාම රෙඩ් බුල් බීලා වගේ දුවනවා වත්ත වටේ උදේට.
    උදේට දොර ඇරපු ගමන් යකා වගේ මුලු වත්ත වටේම දුවනවා පැය බාගයක් වගේ.
    දුවලා දුවලා හැම තැනම වලවල් හාරනවා.
    මල්පෝච්චි එහෙම පෙරලන් දුවනවා.
    උදේට විතරයි ඔය සීන් එක තියෙන්නේ.

    ekane mchn ape gewal wala minisusnta owa kiyala wadak nh gahala maranna hadanwa ballwa apiwa haduwa wage hadanna try eka ballath ithin yannema wrong :rofl:
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    oa taram size ewun nam dakala ne lankawe..grade dane kenek tama.
    choosing-between-the-great-dane-and-the-giant-schnauzer-54041867a1949.jpg

    menna balla..30k wei
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :lol::lol: dan patiyek gannwada ara ballongen mchn uba balanwada ara cesar millan ge seen tika :P

    අර බ්‍රීඩ්ස් 4 එකෙක් සෙට් උනොතින් නම් අනිවා ගන්නවා මම.
    සීසර් මිලාන් පට්ට නේ බන්.
    උගේ වැඩ නම් මැක්සා.

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අර බ්‍රීඩ්ස් 4 එකෙක් සෙට් උනොතින් නම් අනිවා ගන්නවා මම.
    සීසර් මිලාන් පට්ට නේ බන්.
    උගේ වැඩ නම් මැක්සා.

    ela ela gathoth pics dapanko :D

    meh mans kohomda danne nah arunwa control karanne :sorry: apiwa nam kala maranwa mchn :rofl::P
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මචන් උබගේ ත්‍රේඩ් එක නිතරම උඩ එන නිසාත් මාත් බව්වොන්ට ආස නිසාත් මම පොඩි සර්ච් පාරක් දැම්මා.. මට මීට මාසෙකට විතර කලින් මම දන්න එකෙක් කිව්වා ගාල්ලෙ පැත්තෙ පොරක් ඉන්නවා කියලා බල්ල්ලො මහා පරිමානයෙන් hadala sell karana ... ඌ අක්කර 2-3 ඉඩමක ලු වැඩෙ කරන්නේ... උබට ගාල්ලේ කොන්ටැක් තියෙනවා නම් හොයලා බලපන් .. :eek:

    මාත් නිකන් ගූග්ල් එකෙ "ගෝල් පපි ඩොග් සෙල්" කියලා සර්ච් කරා.. සයිට් වගයක් ආවා... ලෙටස් ඇඩ් තියෙනවා බන්ග්...:) ට්‍රය් කරලා බලපන්.. මට සයිට් ඇතුලෙ ලොකුවට හොයන්න බැ බන්... :P මට පොඩි ඩේටා පැක් තියෙන්නේ.. ඔක්කොම කරන්න.. ලොල්:dull:

    https://www.expatads.com/164213-Galle-District/posts/14-Pets-Animals/304-Dogs-for-Sale
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    z_p01-President-Mahinda.jpg

    ලංකාවේ ඕකුන්ව හොයාගන්න නැ බන් උබට තියෙන්නෙ dog show එකකට ගිහින් බලන්න.kasl ckc වගේ එතනදී උබට හොයාගන්න පුළුවන් හැබැයි පට්ට ගණන් .පොඩ්ඩක් dog show තියන දවස් බලල ගිහින් බලන්න.නැත්තම් import කරන උන් ඉන්නවා golden retriever import කරපු එකෙකුත් ලක්ෂ 2ක් විතර වෙනවා.මේ තියෙන්නෙ මුන්ගේ පැටව් තමයි ගන්න වෙන්නේ ලංකාවෙන් ගන්නවානම් .
    969525_588563777833017_69629293_n.jpg
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් උබගේ ත්‍රේඩ් එක නිතරම උඩ එන නිසාත් මාත් බව්වොන්ට ආස නිසාත් මම පොඩි සර්ච් පාරක් දැම්මා.. මට මීට මාසෙකට විතර කලින් මම දන්න එකෙක් කිව්වා ගාල්ලෙ පැත්තෙ පොරක් ඉන්නවා කියලා බල්ල්ලො මහා පරිමානයෙන් hadala sell karana ... ඌ අක්කර 2-3 ඉඩමක ලු වැඩෙ කරන්නේ... උබට ගාල්ලේ කොන්ටැක් තියෙනවා නම් හොයලා බලපන් .. :eek:

    මාත් නිකන් ගූග්ල් එකෙ "ගෝල් පපි ඩොග් සෙල්" කියලා සර්ච් කරා.. සයිට් වගයක් ආවා... ලෙටස් ඇඩ් තියෙනවා බන්ග්...:) ට්‍රය් කරලා බලපන්.. මට සයිට් ඇතුලෙ ලොකුවට හොයන්න බැ බන්... :P මට පොඩි ඩේටා පැක් තියෙන්නේ.. ඔක්කොම කරන්න.. ලොල්:dull:

    https://www.expatads.com/164213-Galle-District/posts/14-Pets-Animals/304-Dogs-for-Sale

    තැන්ක්ස් මචන් උදව්වට.
    මම බලන්නම්කෝ.