st bernard බල්ලෝ ලංකාවේ හදන එකනම් පවක්.උන් කැමති සීතල දේශගුණයක ඉන්න.උන්ට ලංකාව වගේ රස්නේ රටක ඉන්න අමාරුයි.
සිරාවට බන් මේ breeds ලංකාවට නම් ගැලපෙන්නේ නෑ. මචන් මොන වැක්සීන් ගැහුවත් මුන්ට climate එක upset වුනොත් upset ම තමා. rottweiler වගේ හරි යන්නේ නැද්ද?



apiwa nam kala maranwa mchn 
ට්‍රය් කරලා බලපන්.. මට සයිට් ඇතුලෙ ලොකුවට හොයන්න බැ බන්... 
asai neh ...