බල්ලෙකුගෙ මලපහ

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    බල්ලෙකුගෙ මලපහ

    ඔන්න දවසක් පිස්සෝ දෙන්නෙක් පාරේ ගමනක් යද්දි බල්ලෙකුගෙ මලපහ තිබ්බලු!
    එක පිස්සෙක් කිව්වා ලු මචන් ඔන්න බෙට්ටක් කිව්ව ලු!!
    අනිත් එකා කිව්වාලු උබට පිස්සුද මෙක බෙට්ටක් නෙවේ කියලා!!

    (1)පිස්සා කියනවා ලු එක බෙට්ටක් මයි කියලා

    (2 )පිස්සා නෑ මයි ලු කියන්නේ

    ඉතින් (1) පිස්සා කිව්වා ලු මේක බෙට්ටක්මයි කියලා

    (2) පිස්සා පස්සේ කිව්වා මේ මෙක කාලා බලපන් මෙක බෙට්ටක් නෙවේ කියලා

    ඉතින් (1) පිස්සා බෙට්ට පොඩ්ඩක් අරගෙන කාලා බලලා කිව්වා ලු මෙක බෙට්ටක් යකෝ කියලා

    (2) පිස්සත් බෙට්ටෙන් කෑල්ලක් අරගෙන කාල බලලා කිව්වා ලු මේක බෙට්ටක් නෙවේ මචන් කියලා !!

    (2) පිස්සා පිලිගන්නෙම නෑ ලු එක බලු බෙට්ටක් කියලා

    පස්සේ ටික වෙලාවක් ගිහිල්ලා ( 2) පිස්සා කිව්වා ලු ඔව් බන් උඹ හරි එක බලු
    බෙට්ටක් තමා කියලා

    පස්සේ (1) පිස්සා සතුටින් කිව්වා ලු එකනේ යකො මම උඹට කිව්වෙ කලින් ඔක බලු බෙට්ටක් කියලා හොද වෙලාවට අපි පැගුවේ නැත්තෙ කියලා
    :lol::lol:
     
    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka

    ha ha....maru
     
    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    388785_2615443748283_1320759436_32968844_331479715_n.jpg