බල්ලොත් එක්ක බෑ

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    මචන් බස් එකේ එවුන්ට ගහන එක එච්චරම හොද නෑ, මොකද උන් ඊලගට hospital ඇඩ්මිට් වෙනවා, පැමිනිල්ලක් දානවා, ඊට පස්සේ මුලු රුට් එකම strike කරනවා ගහපු එකා arrest කරනකන්. පොලිසියත් උන්ට support නිසා අපිට ගහලා බේරෙන්න අමරුයි. හොදම වැඩේ, video කරලා publish කරන එක තමයි

    :yes::yes::yes::yes::yes::yes:
    ​
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,194
    24,043
    113
    මේ මගුලක් අල්ලාගෙන කෑ ගහනා මම ඔක්කොටොම හපන් ගොන් වස්සෙකි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    බල්ලොත් එක්ක බෑ තමා. බස් කාරයොත් මාර ප්‍රේශර් එකක ඉන්නෙ බන්. මේක මේ සිස්ටම් එකේ අවුල. මිනිස්සුන්ට වඩා සල්ලි වටිනව කියන එක. උබලට මතකද දන්නේ නෑ අර ඈමතියෙක් කිව්වා පරන වාහනේ ගිහිල්ල උගේ ඈට ගෙවිල කියල. ඌ ගියනම් කොහොමද බස් එකේ. අර නුවර පෑත්තේ අලුත් ක්‍රමයක් අදුන්නල දෙනව කිව්වා. කොහොමද දන්නේ නෑ තත්වේ.