බල්ලෝන්ට බියර්.

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මටවත් බියර් එකක් බොන්න සල්ලි නැතිකොට බල්ලට බියර් අරන් දෙන්නේ කොහොමද ?
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මල කෙලියයි, වහාම ක්‍රියාත්මක වන පරිදි "බලල බියර් බොන්නෙත් නෑ, බොන ගොනාට දෙන්නෙත් නෑ" වාක්‍ය අවලංගු කරන්න වෙනවා. :lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    aaaaaaaa maraine:baffled::baffled:
    මාර නැ මාර නැ:baffled::P
    මටවත් බියර් එකක් බොන්න සල්ලි නැතිකොට බල්ලට බියර් අරන් දෙන්නේ කොහොමද ?
    :P:P
    මල කෙලියයි, වහාම ක්‍රියාත්මක වන පරිදි "බලල බියර් බොන්නෙත් නෑ, බොන ගොනාට දෙන්නෙත් නෑ" වාක්‍ය අවලංගු කරන්න වෙනවා. :lol:

    දැන් එව්වා කියන්න බෑ.ඒ ඉස්සර.:P
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    heta aniddata ballo parata bahinava..........
    unta bonne beer nathuva.....
    unta thiyena eva kollo beela....
    ape eunta ithin ona ekakne.... leddunta dena beheth (corex D/morphine) hair Gel(pro sport) .....
    Hikz...........