බල්ලෝ ඇති කරන උන් වරෙල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    ලැබ්‍රඩෝ පැටියෙක් ගත්තා. දැන් මාස 3ක් වගේ ඌට. ටික්කනටයි, කිනිතුල්ලන්ටයි මොකක්ද බන් කරන්න පුලුවන්? ශැම්පූ ට්‍රයි කලා, ඒත් මූ කසනවනේ බන්. සතියට 2පාරක් විතර නාවනවා ඒ මගුල් ගාල.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,053
    1
    8,904
    113
    -~උලක් උඩ-~
    පුළුවන්නම් vet කෙනෙකුට ගිහින් පෙන්නන්න. එක එක බල්ලන්ගෙ කෝට් එක අනුව එක එක ෂැම්පු ජාතිත් තියෙනවා මම හිතන්නේ. ගැලපෙන ෂැම්පු එයාලා ගාවම තියාගෙන විකුණනවා.
     
    • Love
    Reactions: tharakaf

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,053
    1
    8,904
    113
    -~උලක් උඩ-~
    ?? කුරේටර්
    ගමේ ගොඩේ බල්ලන්ට අර කටුව කනවා කියලා ලෙඩක් තියෙන්නේ? ඕකට වෙන්න ඇති කුරේටර් දෙනවා පොඩ්ඩක්. චොකලටුත් බල්ලන්ට විසයි නේ ඒකයි ඇහුවේ
     
    • Like
    Reactions: tharakaf

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    චොක්ලට් එක දීලා එලියට දාපන්. බඩ ගිනි හැදුනම පූසෝ ඉතුරු කරන දෙයක් දීලා ආයේ එලියට දාපන්

    මේකත් අර කුරේටර් දෙනවා වගේ වැඩක්ද:shocked:

    ඕක තමයි සේෆ්ම එක. අපේ එකාට ලඟදි දුන්නා 4000ක්ද කොහේ ගියා.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,294
    24,477
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ගමේ ගොඩේ බල්ලන්ට අර කටුව කනවා කියලා ලෙඩක් තියෙන්නේ? ඕකට වෙන්න ඇති කුරේටර් දෙනවා පොඩ්ඩක්. චොකලටුත් බල්ලන්ට විසයි නේ ඒකයි ඇහුවේ
    චොකොලට් සුදු ලූනු බල්ලනට දෙන්නම එපා කියනවා
    මන් ඔතන චොකලට් කිව්වෙ බෙහෙතක්. වෙට්ල දන්නව.
    කටුවො කනවට හොඳ පොල්කුඩු කන්න දෙන්න ඕන. නැත්ත. ගෙන්දම් සමග කොහොඹ තෙල්.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    ආ අපි කන චොකලට් නෙමේ අර බල්ලන්ට දෙන එක නේද
    Nexgard කියලා එකක් බන්

    https://www.hayleysanimalhealth.lk/shop/pet-care/external-parasiticide/bolfo-powder/

    3 months nisa me powder eka daala comb karanna machan twice a week wage. btw twice a week shampoo daala nawana eka coat ekata hoda nehe kiyala samahara vets la kiyanawa

    එක එක උන් එක එක බයිලා ගහනවා බන්. මිනිස්සුන්ට බෙහෙත් දෙන ලෙවෙල් එකට තාම ඇවිත් නැ ඕක.
     
    • Like
    Reactions: jamiezue