ලැබ්රඩෝ පැටියෙක් ගත්තා. දැන් මාස 3ක් වගේ ඌට. ටික්කනටයි, කිනිතුල්ලන්ටයි මොකක්ද බන් කරන්න පුලුවන්? ශැම්පූ ට්රයි කලා, ඒත් මූ කසනවනේ බන්. සතියට 2පාරක් විතර නාවනවා ඒ මගුල් ගාල.
මාස 3ක පැටියට එක දාන්න එපාබෙල්ලට දාන බෙහෙත් එකක් තියෙනවා නම මතක නැහැ Vet ගෙන් අහන්න
ඒකට ටිකස් ලා එන්නේ නැහැ
මේකත් අර කුරේටර් දෙනවා වගේ වැඩක්දචොක්ලට් දෙන්න බර බලල

ලිවර් එක ඉවර වෙනවා ලුචොක්ලට් දෙන්න බර බලල
?? කුරේටර්මේකත් අර කුරේටර් දෙනවා වගේ වැඩක්ද![]()
ඒ බර බලන්නෙ නැතිව දුන්නම නේ ?ලිවර් එක ඉවර වෙනවා ලු
podi wadi machan chocolate eka dennaචොක්ලට් දෙන්න බර බලල
ගමේ ගොඩේ බල්ලන්ට අර කටුව කනවා කියලා ලෙඩක් තියෙන්නේ? ඕකට වෙන්න ඇති කුරේටර් දෙනවා පොඩ්ඩක්. චොකලටුත් බල්ලන්ට විසයි නේ ඒකයි ඇහුවේ?? කුරේටර්
චොකොලට් සුදු ලූනු බල්ලනට දෙන්නම එපා කියනවා?? කුරේටර්
ඒ බර බලන්නෙ නැතිව දුන්නම නේ ?
------ Post added on Aug 2, 2024 at 11:21 PM
ආ අපි කන චොකලට් නෙමේ අර බල්ලන්ට දෙන එක නේදpodi wadi machan chocolate eka denna
මේකත් අර කුරේටර් දෙනවා වගේ වැඩක්ද![]()
ගමේ ගොඩේ බල්ලන්ට අර කටුව කනවා කියලා ලෙඩක් තියෙන්නේ? ඕකට වෙන්න ඇති කුරේටර් දෙනවා පොඩ්ඩක්. චොකලටුත් බල්ලන්ට විසයි නේ ඒකයි ඇහුවේ
මන් ඔතන චොකලට් කිව්වෙ බෙහෙතක්. වෙට්ල දන්නව.චොකොලට් සුදු ලූනු බල්ලනට දෙන්නම එපා කියනවා
Ow, NexGard kiyala brand ekakin ehema thiyenne. But podi patawunta denne neheආ අපි කන චොකලට් නෙමේ අර බල්ලන්ට දෙන එක නේද
Nexgard කියලා එකක් බන්ආ අපි කන චොකලට් නෙමේ අර බල්ලන්ට දෙන එක නේද
https://www.hayleysanimalhealth.lk/shop/pet-care/external-parasiticide/bolfo-powder/
3 months nisa me powder eka daala comb karanna machan twice a week wage. btw twice a week shampoo daala nawana eka coat ekata hoda nehe kiyala samahara vets la kiyanawa