බල්ල ඊයෙ දවසටවත් මොකුත් කෑවෙ නෑ

AnuradhaRa

Well-known member
  • වැඩේ හරියන්නෙ නැති හින්ද දවල් ගෙනාව පුල් රයිස් එකක් 1300/= යි. මීගමුවෙ තමා මෙච්චර ගණන් කොත්තු රයිස්. වෙන පලාත්වල අඩුයිලු

    මේ යකා රයිස් කෑව කියාන්කො දාන දාන ටික :lol:

    ඌට පිංසිද්ධ වෙන්න මාත් රයිස් කෑව මාස 4 කට විතර පස්සෙ

    රයිස් කන්න සල්ලි නෑ බං. බිල් ගෙවන්න ගියාම අනිත් බඩු මිල එක්ක බැලුවම රයිස් එකක් කොත්තුවක් කන්න සල්ලි ඉතුරු වෙන්නෙ නෑ

    තාත්ත හෙට උදෙන්ම එහෙන් පිටත් වෙයි
    මෙහෙට එනකොට දවල් වෙනව

    අම්ම හවස තව උයපු මාලු කෑලි වගයක් දිල
    ඒව ටිකත් කාල

    වෙනදට බත් එක්ක අනල දෙන්නෙ. හොදට කෑව
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    සල්ලි නැත්තන් පුක දීලද පුල් රයිස් එකක් ගත්තෙ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,723
    113
    බල්ලන්ට පූසන්ට ඕන විදියට ජීවත් නොවී තමුන්ට ඕන විදියට ජීවත් වෙයං. ඔහොම ගියාම බල්ලා පූසා පවා උඹව මෝඩයට දානවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara
    මෙහෙ රයිස් ෆුල් එක 1500යි, තුන් දෙනෙක්ට කතහැකි. ඉස්සෝ 10යි, බුල්සායි එකයි, නෝමල් සොසේජස් 3යි, බොක්වර්ස්ට් සොසේජස් එකයි, චිකන් මික්ස්ඩ්.
     
    Rastapopoulos

    Well-known member
  • වැඩේ හරියන්නෙ නැති හින්ද දවල් ගෙනාව පුල් රයිස් එකක් 1300/= යි. මීගමුවෙ තමා මෙච්චර ගණන් කොත්තු රයිස්. වෙන පලාත්වල අඩුයිලු

    මේ යකා රයිස් කෑව කියාන්කො දාන දාන ටික :lol:

    ඌට පිංසිද්ධ වෙන්න මාත් රයිස් කෑව මාස 4 කට විතර පස්සෙ

    රයිස් කන්න සල්ලි නෑ බං. බිල් ගෙවන්න ගියාම අනිත් බඩු මිල එක්ක බැලුවම රයිස් එකක් කොත්තුවක් කන්න සල්ලි ඉතුරු වෙන්නෙ නෑ

    තාත්ත හෙට උදෙන්ම එහෙන් පිටත් වෙයි
    මෙහෙට එනකොට දවල් වෙනව

    අම්ම හවස තව උයපු මාලු කෑලි වගයක් දිල
    ඒව ටිකත් කාල

    වෙනදට බත් එක්ක අනල දෙන්නෙ. හොදට කෑව
    බල්ලට කිය කියා අම්මගෙන් ගානක් කඩාගෙන උඹ රයිස් කනවා නේද? ෆුල් ජොලියේ ඉන්නේ කොල්ලයි බල්ලයි.

    ඔව් තාත්තා උදෙන්ම ආවොත් හොඳයි පරිස්සමින් ඉන්න කියපන් එහේ ආතල් ගල ළඟ ඊයේ එකෙක් බීලා කවියක් කියනව්ලු අඬාගෙන එහෙන් මෙහෙන් මූට ඇහිලා තියෙන්නේ එමන්න ඇහිච්ච ටික

    පුතෙක් හැදුවා නෑ උ වාගේ එකෙක් වෙන මේ ලෝකේ
    ගෙනත් දුන්නා මට ෆුල් ගල් බෝතල් බොන්න කියා
    මමත් බීලා වෙරි වෙලා සිහි පත් කළා නුඹව පෙමින්
    ඇයි මට ගැහුවේ මැරෙන්ඩ උඹ ඇයි බිව්වේ කියා
    කිය කියා එකෙක් පිස්සු නටනවලු තාත්තාට පරිස්සමින් ඉක්මන්ට එන්න කියපන්.

    මටනං බයේ බෑ බං මේ කතා ඇහෙද්දි.

    මෙහෙ රයිස් ෆුල් එක 1500යි, තුන් දෙනෙක්ට කතහැකි. ඉස්සෝ 10යි, බුල්සායි එකයි, නෝමල් සොසේජස් 3යි, බොක්වර්ස්ට් සොසේජස් එකයි, චිකන් මික්ස්ඩ්.
    මෙලනි එකෙන් කාපන් පට්ට රහයි
    ------ Post added on Jun 15, 2024 at 8:17 PM
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    මෙහෙ රයිස් ෆුල් එක 1500යි, තුන් දෙනෙක්ට කතහැකි. ඉස්සෝ 10යි, බුල්සායි එකයි, නෝමල් සොසේජස් 3යි, බොක්වර්ස්ට් සොසේජස් එකයි, චිකන් මික්ස්ඩ්.
    What is බුල්සායි ?
     
    AnuradhaRa

    Well-known member
  • bulls eye. without crack york.( yellow shell) one side fried
    එතකොට මචං බිත්තර දෙක තුනක් එකට මික්ස් කරල ගහල ලූණු අමුමිරිස් කපකල දාල හදන එකට මොකක්ද කියන්නෙ
     
    • Like
    Reactions: Amith0424

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    වැඩේ හරියන්නෙ නැති හින්ද දවල් ගෙනාව පුල් රයිස් එකක් 1300/= යි. මීගමුවෙ තමා මෙච්චර ගණන් කොත්තු රයිස්. වෙන පලාත්වල අඩුයිලු

    මේ යකා රයිස් කෑව කියාන්කො දාන දාන ටික :lol:

    ඌට පිංසිද්ධ වෙන්න මාත් රයිස් කෑව මාස 4 කට විතර පස්සෙ

    රයිස් කන්න සල්ලි නෑ බං. බිල් ගෙවන්න ගියාම අනිත් බඩු මිල එක්ක බැලුවම රයිස් එකක් කොත්තුවක් කන්න සල්ලි ඉතුරු වෙන්නෙ නෑ

    තාත්ත හෙට උදෙන්ම එහෙන් පිටත් වෙයි
    මෙහෙට එනකොට දවල් වෙනව

    අම්ම හවස තව උයපු මාලු කෑලි වගයක් දිල
    ඒව ටිකත් කාල

    වෙනදට බත් එක්ක අනල දෙන්නෙ. හොදට කෑව
    Amma ballo dennek balaganne kohomada?
     
    • Sad
    Reactions: AnuradhaRa