බල්ල පවු බං

10ben

Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    හෙට කතාකරල බලනව...

    පාවෝ රෝගෙ බන් අපේ බල්ලටත් හැදුනා 95% මැරෙනවා කිව්වා

    අපේ බල්ලට හරි ගියා
    Go and see a vet
    වෙන්න බැහැ මචං... වයස හින්ද දුර්වල ඇති.. කාලයක් තිස්සෙ එලියකටවත් යවන්නෙ නෑ... ගේ ඇතුලෙමයි..
    ------ Post added on Jun 8, 2022 at 11:19 PM
     
    • Like
    Reactions: animation

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    ඉපදුනොත් දවසක කෙනෙක් මෙලොවේ....

    යම්කිසි දවසක මිය යනවා....

    මචන් උබ හොඳින් සලකලා හිත හදාගනින්.....

    සමහර බැඳීම් තියෙනවා බන් මිනිස්සුන්ට වඩා සත්තුන්ගේ හොඳ... මොකද උට ප්‍රතිචාර දක්වන්න වෙන ක්‍රමයක් නැති නිසා....
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,294
    113
    Gampaha
    Saththu athi karaddi Dukama Scene eka Tamai Machng Oka , Giya awurudde man hama tissema balagattu poosa Nati una Uta podi kale idanma Bade awlak tibuna , api 10 sarekata wada genihilla tynw Vet gawata genichchahama adu wenawa aye wadi wenw

    kohoma hari anthima dawase uta avidagannawat pana tibbe na , Ewele idan man u gana baluwe naha machng , Adawath danne na mokada une, koheda walaluwe kiyalawat Karima dukai balagena hitiya nam thawath , ammalatat dukai
     
    • Love
    Reactions: 10ben

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    Hari wasanawantha ballek machan. u kanna asa kema jathi thiyenawa nam denna. Youghrt wage nam hondai. dath hayya nethi nisa kanna amrui anith kema.
    මේ දවස්වල වෙනම එයාටම යෝගට් ගේන්න.. කාල තාම සෙල්ලමට කෝප්පෙ ඉරනව කෑලි වලට.
     
    • Love
    Reactions: Chootyputha2014

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ඉන්ජෙක්ෂන් තියෙනවා බං මැරෙන්න
    vet කෙනෙක් ගාවට ගිහින් කියන්න ඉන්ජෙක්ෂන් එකක් දෙන්න කියලා බල්ලා මැරෙන්න
     
    • Sad
    Reactions: 10ben

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,163
    113
    ඉපදුනොත් දවසක කෙනෙක් මෙලොවේ....

    යම්කිසි දවසක මිය යනවා....

    මචන් උබ හොඳින් සලකලා හිත හදාගනින්.....

    සමහර බැඳීම් තියෙනවා බන් මිනිස්සුන්ට වඩා සත්තුන්ගේ හොඳ... මොකද උට ප්‍රතිචාර දක්වන්න වෙන ක්‍රමයක් නැති නිසා....
    සල්ලි නැත්තම් නේ බන් මියයන්නෙ
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔය බල්ලෝ හැදිල්ල එපා උනේ මටනම් මැරුනම එන දුකටමයි බන්. පොඩි එකෙක් මටත් හිටියා 2002 වගේ. අවුරුදු 4ක් වගේ හොදට හිටියා. දවසක් අප්පච්චි කෝල් කරල කිව්වා ටැප් එක ලග මැරිලා කියලා ඒක ඇහුනත් එක්කම ආපු දුක මට තාම තියෙනව බන්. :dull:
     
    • Sad
    Reactions: 10ben

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    අවුරුදු පහලොවක් කියන්නෙ පරමායුශ වගේ තමා. දුකයි තමා. ඒත් එයා ඔයාලා එක්ක සෑහෙන හොඳ කාලයක් ගත කරන්න ඇති :yes:

    Universal Vets Animal Hospital
    076 764 4228
    https://maps.app.goo.gl/MBoNjjo9DAYU1L3n6
    මේක මිනුවන්ගොඩ තියෙන්නෙ. කනිශ්ක කියලා ඩොක්ටර් කෙනෙක් ඔතන හෙඩ් ඉන්නෙ. අමාරු සත්තුන්ව ගොඩ දානවට ප්‍රසිද්ධයි. අපේ පූසි ලෙඩ වෙච්ච දවස් වල ඔතනට අරගෙන ගියාම දැක්කා මොරටුව, බලංගොඩ වගේ පැති වලිනුත් ඔතනට සත්තු අරන් එනවා. පුලුවන් නම් ගිහින් බලන්න.
    ඔයාගෙ බල්ලට නිරෝගි සුව ප්‍රාර්ථනා කරනවා.
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    ඊයෙ රෑ සැරින් සැරේ ගිහින් බැලුව. නිදාගෙනමයි හිටියෙ. අද උදෙ බලද්දි නැගිටල ඇවිද ඇවිද හිටිය..
     
    • Love
    Reactions: animation

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    දුකයි තමයි. ඒත් ඉතිං ඕක තමයි යථාර්තය. හිත ශක්තිමත් කරගනිං. උඹලා ඔය සතාට යුතුකම් කරලනේ තියෙන්නේ. ඉතිං උගේ ගමන ඌ යයි. ඇලීම් ඇති කරගන්න එපා.