බලාපොරොත්තු !

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උබ උනත් දැන් මේක දැම්මේ අපි කියවයි කියලා බලාපොරොත්තුවෙන්නේ. ඉතිං බලාපොරොත්තු නැතුව ජිවත්වෙන්න බෑ කියන එකට තවත් උදාහරණ ඕනද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,070
    113
    ඔය ප්‍රශ්නය අහනවා අචේල කස්සප
    මම නිසා නේද දුක?(කර්මය ඇතුළුව )
    වැරදි
    අනුන් නිසා නේද දුක?(දේශපාලකයන් ඇතුළුව )
    වැරදි
    අනුන් හා මම දෙකම නිසා නේ?
    වැරදි
    එහෙනම් ඉබෙ වෙන දෙයක් නේ? (ස්වාභාවික )
    වැරදි
    එහෙනම් ඔබ වහන්සේ දුක දන්නෙ නැද්ද ?
    හොදින්ම දන්නවා

    උඩ 4න් cover නොවන එකක් හිතෙන්න පුළුවන් ද??
    ref - https://pitaka.lk/main/?n=221026
    add kare thawa kenekta suppport wena. thanks machan
     
    nidarsha91

    Well-known member
  • මම කොහොමහරි බුදු වෙන්නම ඕන = බලාපොරොත්තු

    නැත්තන් ඉතින් ඩිප්‍රෙශන් තමයි. බුදු හාමුදුරුවො නොකිව්ව කතා හිටගෙන කියන එවුන් හින්ද හුගාක් වුන් කාගන්නව
     
    • Like
    Reactions: NRTG and nipund

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,407
    113
    අචේල කාශ්‍යපතෙම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලැබීය. උපසම්පදාව ලැබීය. අලුත උපසම්පදාවූ ඇවැත් අචේල කාශ්‍යප ස්ථවිරතෙම වනාහි තනිව පිරිසෙන් වෙන්ව, ප්‍රමාද නොව, කෙලෙස් තවන වීර්යය ඇතිව, නිවණ කරා යවන ලද සිත් ඇතිව, වාසය කරන්නේය, නොබෝ කලකින්ම යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, ඒ අති උතුම් වූ, බ්‍රහ්මචරියාව මේ ආත්යෙහි තෙමේම දැන, අවබෝධ කොට, ඊට පැමිණ, වාසය කළේය. ඉපදීම නැති විය. බ්‍රහ්මචරියාවෙහි හැසිර අවසන් කරන ලදී. කළයුත්ත කරන ලදී. මේ ආත්මයෙහි කළයුතු අන් කිසිවක් නැතැයි දැන ගත්තේය. ඇවැත් කාශ්‍යප තෙම එක්තරා රහතන් වහන්සේ නමක්ද වූයේය.

    :oo:
     
    nidarsha91

    Well-known member
  • Patta sutre eka
    මේ වෙලාවෙ අවශ්‍ය දේ හරියට තේරුම් ගන්නෙ නැතුව තියෙන තරමක් දේවල් කියෝල මිනිස්සුන්ගෙ ඔලුව කන එක තමයි මෙතන තියෙන එකම අවුල. මේ වෙලාවෙ බොගක් දාන්න දුවන මිනිහෙක්ට කියනව කේඑෆ්සී එකේ චිකන් එක පට්ට යමන්ද කන්න කියල අහනව වගේ වැඩක්.
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,407
    113
    මේ වෙලාවෙ අවශ්‍ය දේ හරියට තේරුම් ගන්නෙ නැතුව තියෙන තරමක් දේවල් කියෝල මිනිස්සුන්ගෙ ඔලුව කන එක තමයි මෙතන තියෙන එකම අවුල. මේ වෙලාවෙ බොගක් දාන්න දුවන මිනිහෙක්ට කියනව කේඑෆ්සී එකේ චිකන් එක පට්ට යමන්ද කන්න කියල අහනව වගේ වැඩක්.
    E sutre nan patta.okoma eke tiyenawa one ewa
     
    • Like
    Reactions: NRTG

    nipund

    Well-known member
  • May 17, 2007
    799
    1,091
    93
    An illusion?
    illusion exist only if there is non-illusion (true state). එක විස්තර වෙන්නෙ මායාවක් "වගෙ" කියලා . වගෙ කියන්නේ මායාවක් කියන එක නෙමේ.
    මිරිගුවක් ද?
    ප්‍රති ප්‍රශ්නය
    මිරිගුවක් " ඇත්තටම" තියෙන්න පුළුවන් ද?

    මේක මායාවක් කියන තැනත් අහුවීමක් තියෙනවා . ඉබේට වෙන දෙයක් වගෙ.

    උබ උනත් දැන් මේක දැම්මේ අපි කියවයි කියලා බලාපොරොත්තුවෙන්නේ. ඉතිං බලාපොරොත්තු නැතුව ජිවත්වෙන්න බෑ කියන එකට තවත් උදාහරණ ඕනද?
    ඒක කියලා තියෙනවා නේද ? බලාපොරොත්තු නැත්නම් ජීවත් වෙන්න බෑ කියලා
    ------ Post added on Oct 11, 2023 at 11:34 PM
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,407
    113
    illusion exist only if there is non-illusion (true state). එක විස්තර වෙන්නෙ මායාවක් "වගෙ" කියලා . වගෙ කියන්නේ මායාවක් කියන එක නෙමේ.
    මිරිගුවක් ද?
    ප්‍රති ප්‍රශ්නය
    මිරිගුවක් " ඇත්තටම" තියෙන්න පුළුවන් ද?

    මේක මායාවක් කියන තැනත් අහුවීමක් තියෙනවා . ඉබේට වෙන දෙයක් වගෙ.
    Hebei man wapurana de mata labenawane.pin paw.eka kohomada ara sutreta apply karanne.duka man karana de hindath enawa wage deyak tiyenawane.
     
    • Like
    Reactions: NRTG and nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    799
    1,091
    93
    Hebei man wapurana de mata labenawane.pin paw.eka kohomada ara sutreta apply karanne.duka man karana de hindath enawa wage deyak tiyenawane.
    අපි හිතන් ඉන්න . අපිට තේරෙන දුක ගැන නෙමේ කියන්නේ .

    කලින් ලියපු එකක් දාන්නම්. දෙයක් අතහැරෙන්නෙ ඒක ගොන් පාට් එකක් නම් නෙමේ ද?
    https://elakiri.com/threads/y-mx.2090424/

    සුත්‍රයෙ ආසම කොටස තමා ඒ සුත්‍රය හරි නම් මොකටවත් බනින්න බැර් වෙනවා. 😁. අනාත වෙනවා😉
    අචේල කස්සප සුත්‍රය මන් අහපු හොඳම විවරණය කැමති නම් අහලා බලන්න .
     
    • Like
    Reactions: NRTG and Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,407
    113
    summary ekak thiyene okama ekata karapu. eka maru thama
    Analayze karanna giyama oluwath ridenawa.mageth newe.anungeth newe.auto wena illusion ekakuth newe.duka tiyenne avidyawa hinda.digest karanna amarui

    අපි හිතන් ඉන්න . අපිට තේරෙන දුක ගැන නෙමේ කියන්නේ .

    කලින් ලියපු එකක් දාන්නම්. දෙයක් අතහැරෙන්නෙ ඒක ගොන් පාට් එකක් නම් නෙමේ ද?
    https://elakiri.com/threads/y-mx.2090424/

    සුත්‍රයෙ ආසම කොටස තමා ඒ සුත්‍රය හරි නම් මොකටවත් බනින්න බැර් වෙනවා. 😁. අනාත වෙනවා😉
    අචේල කස්සප සුත්‍රය මන් අහපු හොඳම විවරණය කැමති නම් අහලා බලන්න .

    Ela ahala balannan.ibe wena ekakuth kiyala ganna beri nan hethu pala effect eka ganne kohomada.ekath avidyawa hinda hedicha deyakda.
    ------ Post added on Oct 12, 2023 at 12:01 AM
     
    nipund

    Well-known member
  • May 17, 2007
    799
    1,091
    93
    Analayze karanna giyama oluwath ridenawa.mageth newe.anungeth newe.auto wena illusion ekakuth newe.duka tiyenne avidyawa hinda.digest karanna amarui

    Ela ahala balannan.ibe wena ekakuth kiyala ganna beri nan hethu pala effect eka ganne kohomada.ekath avidyawa hinda hedicha deyakda.
    ------ Post added on Oct 12, 2023 at 12:01 AM
    හිටගෙන ඉන්න තැනක් නැති වෙනවා (දරන්න
    මතයක්) කියලා තමා විස්තර වෙන්න එ අවස්ථාව.

    මෙතැන ගොඩක් අය කියවන්නෙ . මම ඉන්නවා ,මට බලාපොරොත්තු තියෙනවා කියලා ඒක එහෙම නෙමේ . පොඩ්ඩක් හරි සාධාරණ. අනාගතය ගැන සිතුවිල්ලක මම හැන්ගිලා හිටියා.

    මේක සමහර විට වැදගත් වෙවි
    සිතක් ගත්තොත් ඒකෙ attribute 11k තියෙනවා
    අතීත ,වර්තමාන ,අනාගතය (කාලය )
    දුර, ලග ,ගණ, සියුම් (අවකාශය )
    හීන, ප්‍රනීත
    අභ්‍යන්තර ,භාහිර
    අභ්‍යන්තර කියන එක තමා මම, මගෙ feeling එකට හේතුව . මම හිතනවා කියන එක වැරදි එක අනුව භාහිර කියන්නේ ලෝකය කියන හැගීම.
    අපිට තේරෙන මම වෙනම හම්බෙන්න බෑ. අපිට තේරෙන්නෙ නැති මමත්වය තමා සිතුවිලි හදන්න තියෙන්න හැකියාව .සිතුවිලි වලින් තොරව ඒක තේරෙන්නෙ නෑ හැබැයි ඒක සිතුවිලි නෙමේ.
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,407
    113
    හිටගෙන ඉන්න තැනක් නැති වෙනවා (දරන්න
    මතයක්) කියලා තමා විස්තර වෙන්න එ අවස්ථාව.

    මෙතැන ගොඩක් අය කියවන්නෙ . මම ඉන්නවා ,මට බලාපොරොත්තු තියෙනවා කියලා ඒක එහෙම නෙමේ . පොඩ්ඩක් හරි සාධාරණ. අනාගතය ගැන සිතුවිල්ලක මම හැන්ගිලා හිටියා.

    මේක සමහර විට වැදගත් වෙවි
    සිතක් ගත්තොත් ඒකෙ attribute 11k තියෙනවා
    අතීත ,වර්තමාන ,අනාගතය (කාලය )
    දුර, ලග ,ගණ, සියුම් (අවකාශය )
    හීන, ප්‍රනීත
    අභ්‍යන්තර ,භාහිර
    අභ්‍යන්තර කියන එක තමා මම, මගෙ feeling එකට හේතුව . මම හිතනවා කියන එක වැරදි එක අනුව භාහිර කියන්නේ ලෝකය කියන හැගීම.
    අපිට තේරෙන මම වෙනම හම්බෙන්න බෑ. අපිට තේරෙන්නෙ නැති මමත්වය තමා සිතුවිලි හදන්න තියෙන්න හැකියාව .සිතුවිලි වලින් තොරව ඒක තේරෙන්නෙ නෑ හැබැයි ඒක සිතුවිලි නෙමේ.
    Simple gathoth mage sithuwili newe.anunge sithuwlith newe.ibe wishwayen ena sithuwlith newe.avidyawa hinda sithuwli tiyenawa.avidyawa nethi weddi ehema situwillak hoyannath ne.hethu pala effect ekatath kiyanna tiyenne ehema kathawak neda.
     
    • Like
    Reactions: NRTG

    nidarsha91

    Well-known member
  • E sutre nan patta.okoma eke tiyenawa one ewa
    උඹ එක්ක එකඟයි මචන්. අවශ්‍ය වෙන වෙලාවට අවශ්‍ය වෙන සූත්‍රය භාවිතයට ගන්න පුළුවන්. හැබැයි අද බහුතරයක් ආගමික කියල කාඩ් එකක් යටට ඇවිල්ල මිනිස්සුන්ට අනවශ්‍ය කාරණා පොම්ප කරමින් ඉන්නවා කියල උඹට ක්ලික් වුණාද? මිනිස්සුත් ඔක්කොම බදාගෙන අවශ්‍ය දේ මේ වෙලාවෙ මග ඇරගෙන. නිවනක් තියා නූල් බෝලෙ කෙල්වරක්වත් හොයාගන්න බැරුව හුගාක් මිනිස්සු ආශාවන් එක්ක හිරමවෙලා ඉන්නෙ. විඳල ඉන්න ඕනනේ අත් ඇරුනත් අවුලක් නෑ කියල දැනෙන්න. මේ මිනිස්සුන්ට පිපිරිල යන ආශාවන් කන්දක් උඩින් ලන්ච් ශීට් අතුරල මිනිස්සුන්ව තව තවත් නිවනෙන් ඈත් කරනව කියලයි අපේ අධ්‍යනයෙ නිගමනය මචන්.
     
    • Like
    Reactions: Emios and NRTG

    nipund

    Well-known member
  • May 17, 2007
    799
    1,091
    93
    Simple gathoth mage sithuwili newe.anunge sithuwlith newe.ibe wishwayen ena sithuwlith newe.avidyawa hinda sithuwli tiyenawa.avidyawa nethi weddi ehema situwillak hoyannath ne.hethu pala effect ekatath kiyanna tiyenne ehema kathawak neda.
    මේ වගෙ ප්‍රශ්න වලදි ඔව් හො නෑ (binary ) වලින් උත්තරයක් දෙන්න බෑ . මොකද ඔව් කිව්වම මතය /දෘෂ්ටිය හරි කියලා හිතෙනවා නෑ කිව්වොත් හරි මතයක්/දෘෂ්ටියක් තියෙනවා කියලා ගන්නවා.

    ignorance (අවිද්‍යාව ) මෙහෙම විස්තර කරොත්. මෙ වෙලාවෙ මේක කියවන බව තුල තියෙන රැවටිලි සහගත ස්වාභාවය නොදන්නාකම .
    මේක කියවන බව තුල තමා ඔයාට "මම" ඉන්නවා කියලා තේරෙන්නෙ. කවුරු හරි ලියපු එකක් මම දැන් කියවනවා කියලා තේරෙන්නෙ . දැන් කල්පනා කරන්න ගත්තොත් ඒ කල්පනාව තුල තමා තේරෙන්නෙ මම ඉන්නවා කියලා .
    බලන්න මෙක කියවන්නෙම කලින් එකතු උන දැනුම ඔස්සෙ , වචන වලට දීලා තියෙන තේරුම් එක්ක. ඒ දැනුම ඇත්ත කියලා දරාගත්ත නිසා තමා මේ කියවන එකට තේරුමක් එන්නෙ. මේ කියවීම තුලයි ඔයා ඉන්නවා කියලා විද්‍යාමාන වෙන්නෙ.
    කලින් දරාගත්ත දැනුම (කර්මය )නිසා මේ මොහොත (කර්මපල ). කලින් දරාගත්ත දැනුම ඇතුලෙ තියෙනවා මම ඉන්නවා කියලා දැනුමක්(සක්කාය දෘෂ්ටිය ) ඒ හින්දා කියවන කොට මමත් බිහිවෙනවා .
    මේකම ආපහු කියවන්න කලින් සැරේට වඩා වෙනස් විදිහට තේරෙන්නෙ ,

    දැනුම වෙනස් වෙලා hence new you is born .
     
    • Like
    Reactions: Emios and NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,407
    113
    මේ වගෙ ප්‍රශ්න වලදි ඔව් හො නෑ (binary ) වලින් උත්තරයක් දෙන්න බෑ . මොකද ඔව් කිව්වම මතය /දෘෂ්ටිය හරි කියලා හිතෙනවා නෑ කිව්වොත් හරි මතයක්/දෘෂ්ටියක් තියෙනවා කියලා ගන්නවා.

    ignorance (අවිද්‍යාව ) මෙහෙම විස්තර කරොත්. මෙ වෙලාවෙ මේක කියවන බව තුල තියෙන රැවටිලි සහගත ස්වාභාවය නොදන්නාකම .
    මේක කියවන බව තුල තමා ඔයාට "මම" ඉන්නවා කියලා තේරෙන්නෙ. කවුරු හරි ලියපු එකක් මම දැන් කියවනවා කියලා තේරෙන්නෙ . දැන් කල්පනා
    Buduhamduruwo kohe hari sutreka lokaya shunyay kiyala kiyala tiyenawada?kohomada ban wedanawa hariyatama pilisida dakinne?
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    nipund

    Well-known member
  • May 17, 2007
    799
    1,091
    93
    Buduhamduruwo kohe hari sutreka lokaya shunyay kiyala kiyala tiyenawada?kohomada ban wedanawa hariyatama pilisida dakinne?
    මතක හැටියට තියෙන්නේ ශුන්‍යතෝ. එහෙම නැත්නම් හමුවීම ශුන්‍ය ස‍ංඥාවත් එක්කම හමුවෙන්නෙ කියලා . බලන්න නෙමෙ හමුවෙන්නෙ (active tense vs passive tense).
    එකක් එකක් කඩලා තියරි තිබ්බට රුපය, වේදනාව ,ස‍ංඥාව ,ස‍ංකාර ,වි‍ංඥාන කියන්නේ ,මේ හමුවීම නැත්නම් මේක දැන් කියවන අත්දැකීම විස්තර කිරීමක්. ඒවා වෙන වෙනම හම්බෙන්න බෑ.
    මේක මෙ කියවන සිද්ධිය අහුවෙන එක තමා වෙන්නෙ පිරිසිද දකිනවා කියලා .
    සිතුවිලි කියන්නේත් මන ධම්ම රූප. සිතුවිලිත් එලියෙ ගහක් පේන එකට සමානයි . සිතුවිලි මගෙ කියාගත්තට.