උබ උනත් දැන් මේක දැම්මේ අපි කියවයි කියලා බලාපොරොත්තුවෙන්නේ. ඉතිං බලාපොරොත්තු නැතුව ජිවත්වෙන්න බෑ කියන එකට තවත් උදාහරණ ඕනද?
ref - https://pitaka.lk/main/?n=221026ඔය ප්‍රශ්නය අහනවා අචේල කස්සප
මම නිසා නේද දුක?(කර්මය ඇතුළුව )
වැරදි
අනුන් නිසා නේද දුක?(දේශපාලකයන් ඇතුළුව )
වැරදි
අනුන් හා මම දෙකම නිසා නේ?
වැරදි
එහෙනම් ඉබෙ වෙන දෙයක් නේ? (ස්වාභාවික )
වැරදි
එහෙනම් ඔබ වහන්සේ දුක දන්නෙ නැද්ද ?
හොදින්ම දන්නවා
උඩ 4න් cover නොවන එකක් හිතෙන්න පුළුවන් ද??
Patta sutre ekaref - https://pitaka.lk/main/?n=221026
add kare thawa kenekta suppport wena. thanks machan

මේ වෙලාවෙ අවශ්‍ය දේ හරියට තේරුම් ගන්නෙ නැතුව තියෙන තරමක් දේවල් කියෝල මිනිස්සුන්ගෙ ඔලුව කන එක තමයි මෙතන තියෙන එකම අවුල. මේ වෙලාවෙ බොගක් දාන්න දුවන මිනිහෙක්ට කියනව කේඑෆ්සී එකේ චිකන් එක පට්ට යමන්ද කන්න කියල අහනව වගේ වැඩක්.Patta sutre eka
E sutre nan patta.okoma eke tiyenawa one ewaමේ වෙලාවෙ අවශ්‍ය දේ හරියට තේරුම් ගන්නෙ නැතුව තියෙන තරමක් දේවල් කියෝල මිනිස්සුන්ගෙ ඔලුව කන එක තමයි මෙතන තියෙන එකම අවුල. මේ වෙලාවෙ බොගක් දාන්න දුවන මිනිහෙක්ට කියනව කේඑෆ්සී එකේ චිකන් එක පට්ට යමන්ද කන්න කියල අහනව වගේ වැඩක්.
illusion exist only if there is non-illusion (true state). එක විස්තර වෙන්නෙ මායාවක් "වගෙ" කියලා . වගෙ කියන්නේ මායාවක් කියන එක නෙමේ.An illusion?
ඒක කියලා තියෙනවා නේද ? බලාපොරොත්තු නැත්නම් ජීවත් වෙන්න බෑ කියලාඋබ උනත් දැන් මේක දැම්මේ අපි කියවයි කියලා බලාපොරොත්තුවෙන්නේ. ඉතිං බලාපොරොත්තු නැතුව ජිවත්වෙන්න බෑ කියන එකට තවත් උදාහරණ ඕනද?
Hebei man wapurana de mata labenawane.pin paw.eka kohomada ara sutreta apply karanne.duka man karana de hindath enawa wage deyak tiyenawane.illusion exist only if there is non-illusion (true state). එක විස්තර වෙන්නෙ මායාවක් "වගෙ" කියලා . වගෙ කියන්නේ මායාවක් කියන එක නෙමේ.
මිරිගුවක් ද?
ප්‍රති ප්‍රශ්නය
මිරිගුවක් " ඇත්තටම" තියෙන්න පුළුවන් ද?
මේක මායාවක් කියන තැනත් අහුවීමක් තියෙනවා . ඉබේට වෙන දෙයක් වගෙ.
summary ekak thiyene okama ekata karapu. eka maru thamaE sutre nan patta.okoma eke tiyenawa one ewa
අපි හිතන් ඉන්න . අපිට තේරෙන දුක ගැන නෙමේ කියන්නේ .Hebei man wapurana de mata labenawane.pin paw.eka kohomada ara sutreta apply karanne.duka man karana de hindath enawa wage deyak tiyenawane.
Analayze karanna giyama oluwath ridenawa.mageth newe.anungeth newe.auto wena illusion ekakuth newe.duka tiyenne avidyawa hinda.digest karanna amaruisummary ekak thiyene okama ekata karapu. eka maru thama
අපි හිතන් ඉන්න . අපිට තේරෙන දුක ගැන නෙමේ කියන්නේ .
කලින් ලියපු එකක් දාන්නම්. දෙයක් අතහැරෙන්නෙ ඒක ගොන් පාට් එකක් නම් නෙමේ ද?
https://elakiri.com/threads/y-mx.2090424/
සුත්‍රයෙ ආසම කොටස තමා ඒ සුත්‍රය හරි නම් මොකටවත් බනින්න බැර් වෙනවා.. අනාත වෙනවා
අචේල කස්සප සුත්‍රය මන් අහපු හොඳම විවරණය කැමති නම් අහලා බලන්න .
හිටගෙන ඉන්න තැනක් නැති වෙනවා (දරන්නAnalayze karanna giyama oluwath ridenawa.mageth newe.anungeth newe.auto wena illusion ekakuth newe.duka tiyenne avidyawa hinda.digest karanna amarui
Ela ahala balannan.ibe wena ekakuth kiyala ganna beri nan hethu pala effect eka ganne kohomada.ekath avidyawa hinda hedicha deyakda.
------ Post added on Oct 12, 2023 at 12:01 AM
Simple gathoth mage sithuwili newe.anunge sithuwlith newe.ibe wishwayen ena sithuwlith newe.avidyawa hinda sithuwli tiyenawa.avidyawa nethi weddi ehema situwillak hoyannath ne.hethu pala effect ekatath kiyanna tiyenne ehema kathawak neda.හිටගෙන ඉන්න තැනක් නැති වෙනවා (දරන්න
මතයක්) කියලා තමා විස්තර වෙන්න එ අවස්ථාව.
මෙතැන ගොඩක් අය කියවන්නෙ . මම ඉන්නවා ,මට බලාපොරොත්තු තියෙනවා කියලා ඒක එහෙම නෙමේ . පොඩ්ඩක් හරි සාධාරණ. අනාගතය ගැන සිතුවිල්ලක මම හැන්ගිලා හිටියා.
මේක සමහර විට වැදගත් වෙවි
සිතක් ගත්තොත් ඒකෙ attribute 11k තියෙනවා
අතීත ,වර්තමාන ,අනාගතය (කාලය )
දුර, ලග ,ගණ, සියුම් (අවකාශය )
හීන, ප්‍රනීත
අභ්‍යන්තර ,භාහිර
අභ්‍යන්තර කියන එක තමා මම, මගෙ feeling එකට හේතුව . මම හිතනවා කියන එක වැරදි එක අනුව භාහිර කියන්නේ ලෝකය කියන හැගීම.
අපිට තේරෙන මම වෙනම හම්බෙන්න බෑ. අපිට තේරෙන්නෙ නැති මමත්වය තමා සිතුවිලි හදන්න තියෙන්න හැකියාව .සිතුවිලි වලින් තොරව ඒක තේරෙන්නෙ නෑ හැබැයි ඒක සිතුවිලි නෙමේ.
උඹ එක්ක එකඟයි මචන්. අවශ්‍ය වෙන වෙලාවට අවශ්‍ය වෙන සූත්‍රය භාවිතයට ගන්න පුළුවන්. හැබැයි අද බහුතරයක් ආගමික කියල කාඩ් එකක් යටට ඇවිල්ල මිනිස්සුන්ට අනවශ්‍ය කාරණා පොම්ප කරමින් ඉන්නවා කියල උඹට ක්ලික් වුණාද? මිනිස්සුත් ඔක්කොම බදාගෙන අවශ්‍ය දේ මේ වෙලාවෙ මග ඇරගෙන. නිවනක් තියා නූල් බෝලෙ කෙල්වරක්වත් හොයාගන්න බැරුව හුගාක් මිනිස්සු ආශාවන් එක්ක හිරමවෙලා ඉන්නෙ. විඳල ඉන්න ඕනනේ අත් ඇරුනත් අවුලක් නෑ කියල දැනෙන්න. මේ මිනිස්සුන්ට පිපිරිල යන ආශාවන් කන්දක් උඩින් ලන්ච් ශීට් අතුරල මිනිස්සුන්ව තව තවත් නිවනෙන් ඈත් කරනව කියලයි අපේ අධ්‍යනයෙ නිගමනය මචන්.E sutre nan patta.okoma eke tiyenawa one ewa
මේ වගෙ ප්‍රශ්න වලදි ඔව් හො නෑ (binary ) වලින් උත්තරයක් දෙන්න බෑ . මොකද ඔව් කිව්වම මතය /දෘෂ්ටිය හරි කියලා හිතෙනවා නෑ කිව්වොත් හරි මතයක්/දෘෂ්ටියක් තියෙනවා කියලා ගන්නවා.Simple gathoth mage sithuwili newe.anunge sithuwlith newe.ibe wishwayen ena sithuwlith newe.avidyawa hinda sithuwli tiyenawa.avidyawa nethi weddi ehema situwillak hoyannath ne.hethu pala effect ekatath kiyanna tiyenne ehema kathawak neda.
Buduhamduruwo kohe hari sutreka lokaya shunyay kiyala kiyala tiyenawada?kohomada ban wedanawa hariyatama pilisida dakinne?මේ වගෙ ප්‍රශ්න වලදි ඔව් හො නෑ (binary ) වලින් උත්තරයක් දෙන්න බෑ . මොකද ඔව් කිව්වම මතය /දෘෂ්ටිය හරි කියලා හිතෙනවා නෑ කිව්වොත් හරි මතයක්/දෘෂ්ටියක් තියෙනවා කියලා ගන්නවා.
ignorance (අවිද්‍යාව ) මෙහෙම විස්තර කරොත්. මෙ වෙලාවෙ මේක කියවන බව තුල තියෙන රැවටිලි සහගත ස්වාභාවය නොදන්නාකම .
මේක කියවන බව තුල තමා ඔයාට "මම" ඉන්නවා කියලා තේරෙන්නෙ. කවුරු හරි ලියපු එකක් මම දැන් කියවනවා කියලා තේරෙන්නෙ . දැන් කල්පනා
මතක හැටියට තියෙන්නේ ශුන්‍යතෝ. එහෙම නැත්නම් හමුවීම ශුන්‍ය සංඥාවත් එක්කම හමුවෙන්නෙ කියලා . බලන්න නෙමෙ හමුවෙන්නෙ (active tense vs passive tense).Buduhamduruwo kohe hari sutreka lokaya shunyay kiyala kiyala tiyenawada?kohomada ban wedanawa hariyatama pilisida dakinne?