nae ban ubalawa eliyata ganna call kale mage yaluwek.. ethakota math gampaha hitiye...
set 3k hitya ban api 4 denai van 1ke set 1k 3 whell 1ke set 1ii podi un denna 3whell 1ke unta nadu ne
nae ban ubalawa eliyata ganna call kale mage yaluwek.. ethakota math gampaha hitiye...
ඔවා ඔහොම තමයි. කොල්ලො වුනහම ටිකක් දඩබ්බර වෙන්නත් ඔනේ.ඔක තමයි තරුණ කාලේ කියන්නේ...එතකොට තමයි උඹලට අත්දැකිම් ලැබේන්නේ, පස්සේ කලයකට කථා කරන්න දෙයක් ඉතුරුවෙන්නේ.angen nam podi ayye .... aurudu 20 me april walata
aye etin ohoma pacha wenne ..... mnwa karannada ???
අපිත් තාත්තලට බයේ දුවලා තියනවා වැටවල් උඩින් කොටින්ම කියනවා නම් පනින්න බැරි තැනවලිනුත් දුවලා තියනවා එක සැරයක් අපේ තාත්තාට නිවුස් එකක් ගිහිල්ලා.අවානේ යකො හොයගෙන
තාත්තාට අහුවුනා කියන්නේ පොලිසියටත් වඩා හපන්.

----------- Beer drink karapu warada courts waladi piliganna. Daduwama adu wevi.මචන් මම දැනුය් ගෙදර ආවේ.............
ඉයෙ උදෙ මම ගම්5ට ගියා මචන් හදිසියෙ,, ස්කොලෙ කොල්ලො 3ක් සෙට් වෙල බියර් 4ක් අරන් තම්මිට බන්ට් 1ට ගියා...
එතන ගහලා තිබුන මෙහෙම..............
මත්පෑන් පානය කිරිම තහනම් .....
ජෙශ්ට පොලිස් අදිකාරි ගම්5
මත්පෙන් පනය කර පෑමිනිමෙන් කරදර සිදුවිය හෙක...
ගම්වාසින්න්......
ඉතින් මචන් මම ඈහුව කොල්ලන්ගෙන් මම අහුවා මචන් අවුලක් නෑත්ද කියලා.....
උන් කියපි පිස්සුද බන් අපි 1 වෙනිදත් මෙතන බිව්වා කියල....
ඔන්න මචන් බියර් ටිකය් බය්ටුයි සිගරට් ටිකය් තියල සෙට් උනා......
ගොඩ කාලෙකින් බන් හම්බුනෙ ආගිය තොරතුරු කියව කියව නොර්මල් 1කෙ ගෙහූව,....ගමෙ මිනිස්සුත් යනව එහෙට මෙහෙට අවුලක් නෑ වගෙ......
අපිත් හිටියා අතල් 1කෙ /.........
මගෙ බියර් 1 එවරය්..... ඔන්න මචන් මිනිස්සු 3ක් එනවා මම ගනන් ගත්තෙ නෑ....
උන් බන්ට් 1 ගාවට අවා,,...
මම ඉඩ දුන්න්නා,,,......... නෑ නෑ නෑගිටින්න එපා..... කිව්වා..... හුටා සිවිල්.....
අපි මාට්ටු
ගනිල්ල 4න් කිව්වා.... උන් 4න් ටික එකතු කරගත්තා.....
එත්කොට තව සෙට් 2ක් ඈවිත් වෑන් 1කකය් 3විල් 1කය්.........
අනෙ උන් ටිකත් දාගෙන පොලොසියට ගියා ......... බියර් 4 නඩු භාන්ඩ.....එප දිලා යාලුවො වගයක් එලිය්ට ගත්තා..... දෙන් මම ගම්5 අපු වෑඩ 1ක් වත් හරි නෑ .... එ මදිවට රෑත් වෙලා............. ගෙදරට කොල් කරල මලගෙදරක් කරල කොල්ලෙක්ගෙ ගෙදර ඉදන් දෙනුය් ආවෙ..........
රාගම කට්ටිය එහෙමත් එටනට එනවා....... ඉතින් උබලගෙ දෑනගෙනිමට කිව්වෙතෙන් තෑන් වල ලගින්නෙ නෑතුව කෙලින්ම රෙස්ටුරන්ට් ගියානම්
හරි බන් .....
den etin වෙච්ච දේට අච්චු ලෑබියන් කියන්න තමයි වෙන්නෙ...... 21 nadu
අහස;14215183 said:ඔවා ඔහොම තමයි. කොල්ලො වුනහම ටිකක් දඩබ්බර වෙන්නත් ඔනේ.ඔක තමයි තරුණ කාලේ කියන්නේ...එතකොට තමයි උඹලට අත්දැකිම් ලැබේන්නේ, පස්සේ කලයකට කථා කරන්න දෙයක් ඉතුරුවෙන්නේ.අපිත් තාත්තලට බයේ දුවලා තියනවා වැටවල් උඩින් කොටින්ම කියනවා නම් පනින්න බැරි තැනවලිනුත් දුවලා තියනවා එක සැරයක් අපේ තාත්තාට නිවුස් එකක් ගිහිල්ලා.අවානේ යකො හොයගෙන
තාත්තාට අහුවුනා කියන්නේ පොලිසියටත් වඩා හපන්.
වෙච්චි දෙටනම් දුකයි මටත් . උඹලගේ ෆන් එකටම sorry.com වුනා නේ. ශ්රි ලංකාවේ නිතියේ හැටි ඔහෙම තියනවා.අපිට ඉතින් හිස නවන්න වෙනවා.
![]()


----------- Beer drink karapu warada courts waladi piliganna. Daduwama adu wevi.


ne bn policiyen qwa 1500 kiyala



බොන්නම ඕනෙනම් coke බෝතලේක දාන බොන්න තිබ්බ පෙන්න බොන්නේ පිස්සුද බන් බෝඩ් තියෙද්දිත්
ඔතන ඔහොම ගහන්නේ සමහර උන් බීල නාන නිසා, බීල නල මිනිස්සු කී දෙනෙක් මැරිලා ඇත්ද, බෝතල් කටු ඇනිලා තුවාල වෙලා ඇත්ද... මේ නීති තියෙන්නේ පොඩි උන්ට ක්රියාත්මක වෙන්න ලොකු උන්ට නොවෙන්න කියල කෑ ගහනවට වඩා, පොඩි කාලේ ඉදන් නීති පිළිපදින්න පුරුදු වෙන්න, අපේ රටේ මිනිස්සු පාරවල් වල සත්තු වගේ හැසිරෙන්නේ, ලජ්ජා වෙන්න ඕනේ බන් මේවා නීති දල මිනිස්සුන්ට කියල දෙනවට, වෙන රටවල් කොච්චර ලස්සනද, මෙහෙ මිනිස්සු සත්තු වගේ කැත කරන්නේ.![]()
ලංකාවේ තියෙන්නෙ හූ*න නීති
පාඩුවේ සෙට් වෙලා කාටවත් කරදරයක් නැතුව බිව්වොත් නඩු
කෙරුමල අඩිය ගහල සද්දේ දාල යනව උන්ට නෝ අව්ල්
ohoma nemeyi machan uba gaawa yantham hari kinissak ehema thibbanam ubata naduwak watenawa sure

ado apit otanata yanawa ooi!!! eet tamanam maattu wela na, hoda weleta uba qwwe, ubema welawa tama itn e, otanta badapu hora cpl ema enawa godak, raata maru maru wada wenne....
a gamana mut bainawa ... ne bn genunta kachal danaw kiyala aula ....
hari hari den ternwane etin
අහස;14215020 said:මාර සිද්ධිය නේ කොල්ලො වෙලා තියෙන්නේ. Sorry.com තමයි. උඹලා තිබ්බේ වෙනම් තැනක් සෙට් වෙන්න නේ ....එතන බොඩ් එක ගහලා තිබිද්දි ඔය වාගේ වැඩ කරන්න ගියේ ඇයි.
අපාරදෙ දැන නඩු නේ බං..උඹලට කොහෙ හරි ගෙදරක් සෙට් වෙන්න තිබ්බා මොනවා උනත්.
උඹ ඉස්කොලේ යන වයසේ කොල්ලෙක් එහෙම නෙවෙයි නේ.උඹ ඉස්කෙලේ යන කොල්ලෙක් නම් මාත් දැඩි සේ විරුද්ධයි ඔබ බියර් බිව්වාට.
![]()














