බලු පන්සලක් බන්.

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මේකෙ comments දැක්කහම තවමත් ඉන්නව කට්ටිය මේ වැඩේ පන්සලක හරියන්නෙ නෑ කියල යම් තාක් දුරකට හරි තේරෙන ටිකක් ඉන්නව. හැබැයි එයාලත් අන්තිමට බැනල බැනල කුණුහරුප කියල ඒකට ගැටිල තියනව මල පන්නගෙන වෙන කෙනෙක්ගෙ දෙයක් නිසා.
    ඒක තමයි මාරයාගේ උවමනාව. දැන් ඔබත් කරන්නේ ඒකම තමයි.
    සරලවම කිව්වොත් මනුස්සයෙක් සතෙක් මරාගෙන කනවා. ඒකෙන් ඒ මනුස්සයට අකුසලයක් වෙනවා. හැබැයි ඒකට සම්බන්ධයක් නැති තවත් කෙනෙක් අර පැත්තක ඉන්න මනුස්සයා දිහා බලලා එක්කෝ කේන්ති ගන්නවා. ඒ මනුස්සයා හදන්න යනවා. අන්තිමට දෙන්නටම අකුසල් වෙන්නේ.

    ඕවා දැක්කම නොදැක්කා වගේ ඉන්න එක තමයි හොදම දේ. දැන් මේකට උත්තර දීලා ඔබගේ සිතේ අකුසලයක්, ද්වේශයක් ඇති උනා නං, ඒක තමයි මාරයාගේ උවමනාව.

    ඕවාට හසුනොවෙන්න කිව්වට අපි අහුවෙනවා.
     
    • Love
    Reactions: NRTG

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306

    ඒක තමා මම මේක දැක්ක අදාල දේ කිවුව මට ඒ ගැන කිසිම ගැටීමක් නෑ දේවේශයක් ඇවිල්ලත් නෑ. ඒකත් ධර්මයෙන් දකින්න ඕන කිවුවෙ ඒකයි.
     
    • Like
    Reactions: NRTG

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    එහෙම තමයි වෙන්න ඕනෙ. සාදුලා බණ alter කරගෙන තියෙන්නේ. දැන් දායකයො හිතන්නෙ දුක් පත් අයට උපකාර කරනවට වඩා සාදුලට උපකාර කරාම පින් වැඩියි කියලා. Nice plan eh?

    Think How I Met Your Mother GIF by HULU
    මාත් ඉස්සර හිතන් හිටියෙ නයිස් ප්ලෑන් එකක් කියලා! හැබැයි තනිකර නොදැනුවත් කමක් තිබිලා තිබුනෙ,

    මාත් හිතුවෙ සල්ලි ගොඩක් හම්බකරන්, ඇවිදලා, රමණය කරලා ඉන්න එක තමයි life එකේ ආතල් එක කියලා, ඒත් සල්ලි හොයාගත්තට පස්සෙ ඒක සෑහෙන්න වෙනසක් වෙලා තියනවා මේ අවුරුදු ගානට මන් දැන් විස්වාස කරන එක උබලට කියන්න යන්නෙ නෑ,

    ඒත් නිකමට කල්පනා කරලා බලපන්
    සතුට කියන දේ අපි හැමෝටම ඕනි දේ නෙහ්, පොඩ්ඩක් බලපන් අපි හොයන සතුට හොයන තැන්වල නෙවෙයි තියෙන්නෙ කියන එක ඉබේම තෙරෙන්න ගන්නවා,

    සල්ලි හොයන්න උනත් fixed mindset එක ගැලපෙන්නෑ, පොඩ්ඩක් flexible වෙලා මේවා ඇතුලේ දේවල් හොයලා බලන්න ඕනි, ආගම ධර්මය උනත් එහෙම තමයි!
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඒක තමා මම මේක දැක්ක අදාල දේ කිවුව මට ඒ ගැන කිසිම ගැටීමක් නෑ දේවේශයක් ඇවිල්ලත් නෑ. ඒකත් ධර්මයෙන් දකින්න ඕන කිවුවෙ ඒකයි.
    ඔව්. ඒ උනාට ඔබගේ අදහස් නිසා සමහර විට තව කෙනෙක්ට ද්වේශයක් එන්න පුළුවන්. ඒවායින් අකුසල් වෙන්නේ.

    අන්තිටම තව පැත්තක ඉන්නා කෙනෙක් මාරයාගේ බැදීමට අසු වෙනවා.
     
    • Like
    Reactions: NRTG

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306
    113
    ඔව්. ඒ උනාට ඔබගේ අදහස් නිසා සමහර විට තව කෙනෙක්ට ද්වේශයක් එන්න පුළුවන්. ඒවායින් අකුසල් වෙන්නේ.

    අන්තිටම තව පැත්තක ඉන්නා කෙනෙක් මාරයාගේ බැදීමට අසු වෙනවා.
    ගිහි කෙනෙක් හරි දේ ගැන කතා කරන එකේ අවුලක් දකින්නෙ නෑ. සිල්වත් ස්වාමීන් වහහන්සේ කෙනෙක් නං එහෙම කතා නොකර ඉන්න පුළුවන්. ඒත් හරි දේ බණ විදිහට කියන එකේ ප්‍රශ්නයක් දකින්නෙ නෑ. අනිත් එක හරි දේ කියල ඒ හරි දේටත් මිනිස්සු ගැටෙනව නං ඒක ඒ මිනිස්සුන්ගෙ දුර්වල කමක්. එහෙම නං ඉතින් බණ කියන්නත් බෑනෙ ගැටෙනවනෙ මිනිස්සු. හරි දේ බණ විදිහට කියනකොට ඒකට දිගින් දිගටම මිනිස්සු ගැටෙනව නං ස්වාමීන් වහන්සෙ කෙනෙක්ට පුළුවන් ඒ ගැන අතහැරල දාන්න මොකද දිගින් දිගටම මිනිස්සු ගැටෙන නිසා. හැබැයි ඉතින් බුදුහාමුදරුවො දේශනා කරල තියන දේවල් කියල තියන්න ඕන. ඕකෙ ඔය ගැටෙනව කියන එක ගන්න පුළුවන් කෙනෙක් මොකක් හරි වැරදි වැඩක් කරනකොට තව කෙනෙක් හෙන තරහෙන් හරි කලකිරීමෙන් හරි ඒකට ගැටෙනව නං අන්න එතකොට තමා ඒ තරහ නිසා එහෙම වෙන්න පුළුවන්. ගිහි මිනිස්සුන්ට නං එච්චරම අන්තෙකට යන්න ඕන නෑ. මද්‍යස්ථව හිතුවහම හරි
     
    ඔබගේ පොස්ට් නිසා මට ඇති වන්නේ ද්වේශයක්. එයට හේතුව ඔබ.

    එතකොට ඔබත් ඔබගේ අදහස් නිසා තවත් කෙනෙක්ට අකුසල් රැස් කරනවා. අන්තිමට දෙන්නම මාරයාගේ බැදීමට හසු වෙනවා.
     
    • Like
    Reactions: NRTG

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306
    113
    ඔබගේ පොස්ට් නිසා මට ඇති වන්නේ ද්වේශයක්. එයට හේතුව ඔබ.

    එතකොට ඔබත් ඔබගේ අදහස් නිසා තවත් කෙනෙක්ට අකුසල් රැස් කරනවා. අන්තිමට දෙන්නම මාරයාගේ බැදීමට හසු වෙනවා.
    මම කියල තියෙන්නෙ වැරදි එකක් නෙමේ හරි දෙයක්. ඒ දේ තේරුන් ගන්න බැරුව ඔයාට තරහ යනව නං ඒක ඔයාගේ දුර්වල කමක්.
    එහෙම නැතුව මම අර පන්සල ගැන ඒ හමුදුරුවො ගැන බැනල කුණුහරුප කියල මේකෙ comment දාල තිබ්බ නං
    අන්න එතකොට ඔයා මෙහෙම හිතනව නං, ස්වාමින්වහසේලට බනිනව කතා කරන්න දන්නෙ නෑ මුන් ගෞරවයක් නෑ මුන් කියල ඔයාට තරහ හිතක් ආව නං ඒකෙන් ඔයත් ගැටෙනව සමහරවිට ඒකෙන් ඔයත් තරහ ආපු නිසා, එතකොට මමත් බැනල කෑගහල ද්වේෂ කරල වැරද්දක් කරල තියන නිසා මට ඔයාගේ දේවේශය නිසා මට අකුසල් පක්ශයක් ඇති වෙන්න පුළුවන්. ඒ මම මිනිස්සුන්ට තරහ ඇති වෙන විදිහට කතා කරල තිබ්බ නං.
    ඒත් මම මෙතන එහෙම කරපු එකක් නෙමේ පැහැදිලි කිරීමක් විතරයි කරල තියෙන්නෙ.
    ඉතින් ඒක තේරෙන් නැත්තං ඒක මගෙ වරදක් නෙමේ ඒක ඔයාගෙ දුර්වල කමක්.
    අනිත් එක ඔච්චර අන්තෙකට යන්න ඕන නෑ. ඕක modern name overthinking. දහමෙ විදිහට නං අන්තෙකට ගිහින්.
    ඔයා මොනවහරි අවුලක් දැක්ක නං ඒ දැක්කා කියන තැන නවතින්න. එච්චරයි.
    ඕක මේ තර්ක විතර්ක කර කර අන්තෙකට ගිහින් තේරුමක් නෑ
     
    ඔබත් ඔබගේ අදහස් නිසා තවත් කෙනෙක්ට අකුසල් රැස් කරනවා. අන්තිමට දෙන්නම මාරයාගේ බැදීමට හසු වෙනවා
     
    • Like
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    40,921
    54,495
    113
    Colombo
    ගරු කරල කතා කරපං (2)

    බල්ලො රීපු තැන්වල,මැක්කො කිනිතුල්ලො ඉන්න තැන් වල,බලු ගඳ තියන තැන් වල ගිහින් වඳින්න පුලුවන්ද බලපන්..
     
    • Haha
    • Sad
    Reactions: NRTG and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,785
    113
    Mother Earth
    මම නම් මේ සාදුට respect කරනවා අසරණ සතෙක්ට පිහිට වෙන එකට. දානේ කාල පඩ ඇර ඇර නිදාගන්න හමුදුරුවොන්ට වඩා මේ සාදු උතුම්. අසරණයෙක්ට පිහිට වෙන්න ඕන. ඌට ගලක් ගැහුවොත් පවු සිද්ද වෙනවා නම් ඌට කන්න මොනා හරි දුන්නම පින් සිද්ද වෙන්නත් ඕන(logic). අසරණ සතෙක්ට කන්න දුන්නා කියලා දුගතියේ තිරිසන් ආත්මෙක ඉපදෙනවද? ඒවා මනුස්සයා කියන සතා හදා ගත්තු බොරු කතා. දෙවියොත් මිනිස්සු තිරිසන්නුත් මිනිස්සු. මනුස්සයට වඩා තිරිසනෙක් මේ ලෝකේ නෑ. ඒ වගේම මනුස්සයට වඩා දෙවියෙක් මේ ලෝකේ නෑ. 🤷‍♂️❤️
     
    • Like
    Reactions: villa pro and NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,251
    24,401
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හාමුදුරුවො බල්ලො හැදීම අනුමත නොකරමි.
    ජීවිතයේ පුරුද්දක් වශයෙන් නිතර නිතර ධර්මය අවබෝධ නොකර බල්ලො එක්ක ගැටිල, චුති සිත බල්ලෙක්ට උපාදානයො උනොත් කෙලින්ම බලු අත්මෙක. හෙට හාම්දුරුවන්ට ඔතන අත්හැරල යන්න උනොත් යන්නෙ නෑ. තෘෂ්ණා පච්චයා උපාදානං.
    ගමේ මිනිස්සුන්ගෙ වැරදිත් තියේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බල්ලෝ බලල්ලු අලි විතරද බන් සත්තු?

    සමනලී ෆොන්නසේකා ඇහුවේ "සිංහලද මිනිස්සු" කියලා...ඒක තමයි අහන්න වෙන්නේ
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,847
    4,223
    113
    උඹල වගේ කට්ටියක් ඉන්නව තමා
    අපේ ගෙට අල්ලපු ගෙදර ජෝඩුව

    ගැරඩිත් මරනව
    හරකෙක් වත්තට ඇවිත් ගොම්බෙට්ටක් දැම්මොත්, බල්ලෙක් ඇවිත් වලක් හාරල තිබුණොත් මැරෙන්න හදනව

    උං හිතන් ඉන්නෙ උන් විතරයි මේ ලෝකෙ ඉන්න ඕනෙ කියල
    මීගමුවේ හරක් නිදැල්ලේ ඉන්නවද බං?? 😮
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,444
    113
    මීගමුවේ හරක් නිදැල්ලේ ඉන්නවද බං?? 😮
    ඉදල හිටල පාරෙ යනව
    අයිති කාරයො ඇති
    ගේට්ටුවක් ඇරල තිබ්බොත් වත්ත ඇතුලට රිංගනව

    මම නං ආසයි එකෙක් ආවොත්

    එක දවසක් එලුවෙක් ඇවිල්ල තිබුණ. දැං නං එලුවො නෑ
    ඌ අපේ වත්තෙ චූ කෙරුව

    මං ඌව තල්ලු කෙරුව එහාට වෙන්න. අම්මෝ බං ගලක් තිබ්බ වගේ ඌ
     
    • Wow
    • Like
    Reactions: Gunther and NRTG