බලු ප්‍රශ්නයක්

Black Puma

Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    විහිලු නෙමේ.. බල්ලෙක් අන්ඩ උස්සල චූ කරන්ඩ ගන්නෙ මාස කීයෙන්ද ?
    අපේ එකා තාම පහත් වෙලා චූ කරන්නෙ...
    :baffled:

    Machan. Apeth ohoma hadagatta bawwek ennawa.. :D Awurudu 1 1/2i.. Tama Choo danne Path wela.:yes::yes: Gedara wena ballo nattan u egena ganne na. lagadi aluth ballek genawa. eya genawata passe mu dan tika tika kakula ussanawa.. Arugen Balagenada koheda..:rofl::rofl: Matat Ubata wagema Oya Prashne tibuna lagak wenaka..

    මේ තියෙන්නේ බන් උත්තරේ. දැන් මේ උත්තරේ අනුව තේරෙන්නේ බවුවන් අනුකරණය කරන බවයි. දැන් උබට තියෙන්නේ බලු පැටියට පේන්න උබට ඕන කරන විදියට කකුල උස්සල චු දාපන්. ඒ දිහා බලන් බල්ලා ඉගෙන ගනීවි. :D:D උත්තරේ දන්නේ නෑ බන්. Bump
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,435
    113

    හේ.......... :)
     
    :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,435
    113
    එල මචන් ..මොකෙක් උනත් සතෙක් නෙ බන්..මචන් පුලුවන් නම් ඩොකෙක් ගාවට අරන් ගිහින් පිලිවලට බෙත් එහෙම දිලා හදපන්..හොදට ලස්සනට හෑදෙනවා මචන්..:yes:

    immunization නේ.. දැනට 4 ක් විදල තියෙන්නෙ තව එකයි තියෙන්නෙ..
     
    sesara

    Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    its normal machan,mageth doberman ekek innawa dn 8months dn thama yanthan kakula ussanne :-)
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    උඹ කරන විදිහ දැකල වෙන්න ඇති... බල්ලො තම ස්වාමියා කරන දේ බලං පුරුදු වෙනවලුනේ...