අපේ ගෙවල් පැත්තේ වල් බල්ලෝ එක එක තැන් වලින් කාල ඇවිල්ල අපේ ගේ ඉස්සරහ රෙනවා. බල්ලෝ සෙට් එක සෙට් වෙන්නෙත් ඒ හරියේ. මුන්ට කිව්වට කියන දේ අහන්නේ නැ බන්.. මොකද්ද මේකට කරන්න තියෙන්නේ..
බල්ලොන්ට බන් කියන දේ අහන්නේ නැ. තේරෙන්නේ නැ වගේ ඉන්නවා. ගංජා ගහලද කොහෙද..මුන්ට කිව්වට කියන දේ අහන්නේ නැ බන්.
What![]()
උඹ ගංජා ගහලා නේද ඉන්නේ? පොඩ්ඩක් වාඩි වෙලා වතුර එකක් බීපන්. ඕක ඇරිලා යයි.බල්ලොන්ට බන් කියන දේ අහන්නේ නැ. තේරෙන්නේ නැ වගේ ඉන්නවා. ගංජා ගහලද කොහෙද..
අන්න වැඩේඋබලගේ ගේ ඉස්සරහත් කන්න දාපන්.
කන බත් පතේ පහරන බල්ලෝ නැතුව ඇතිනේ.
බලු රැලෙන්ම එකෙක්ව ඇඩොප්ට් කරගන්න. එතකොට අනිත් උන් එන්නෙ නෑ.
අපේ ගෙවල් පැත්තේ වල් බල්ලෝ එක එක තැන් වලින් කාල ඇවිල්ල අපේ ගේ ඉස්සරහ රෙනවා. බල්ලෝ සෙට් එක සෙට් වෙන්නෙත් ඒ හරියේ. මුන්ට කිව්වට කියන දේ අහන්නේ නැ බන්.. මොකද්ද මේකට කරන්න තියෙන්නේ..
බලු රැලෙන්ම එකෙක්ව ඇඩොප්ට් කරගන්න. එතකොට අනිත් උන් එන්නෙ නෑ.
අපේ ගෙදර පිටරටින් ගෙනාපු හොද බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. ලංකවේ වෙස වල බල්ලෝ හදන්න බැ උන් එක්ක. ඒ පාර අපේ උන්ටත් ජරා පුරුදු පුරුදු කරවී...පැටව් සයිස් එකෙන් දෙන්නෙක් අරන් හදාගනින්, හොදට කන්න බොන්න දීල
එතකොට අනිත් එවුන් වත්ත ඇතුලට එන්නෙ නෑ
ඊලගට, හැමදාම කන්න දීපම්. බල්ල හොද උතුම් සතෙක්. ඌ කවදාවත් කන තැන රෙන්නෙ නෑ.
මොලෙන් ගහන්න ඕන ගේම් මෙව්ව
අපො නාකි වෙලා තියෙන්නෙ අව්වටද කොහෙද
mah niggar
------ Post added on Feb 15, 2023 at 5:37 PM
උබට ඉතින් ව්යන්ග තේරෙන්නෙ නෑනෙ ඔය කියන්නෙ @Solo Rider ව ඔහෙට ගෙන්න ගන්න කියල.අපේ ගෙදර පිටරටින් ගෙනාපු හොද බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. ලංකවේ වෙස වල බල්ලෝ හදන්න බැ උන් එක්ක. ඒ පාර අපේ උන්ටත් ජරා පුරුදු පුරුදු කරවී...