බලු පැටව් නොමිලේ

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    බලු පැටව් නොමිලේ

    මචන්ලා අපේ ගෙදර ගාව පාරේ බලු පැටව් පස් දෙනෙක් ඉන්නවා හොඳ වර්ගයක ,පිරිමි සත්තු 4 ගැහැණු සත්තු 1.ඕනේ කෙනෙක් ඉන්නවනම් කියන්න. ගිය සැරෙත් පැටව් 7 ඉදලා ඔක්කොම පාරේ වාහන වලට අහුවෙලා මැරුණා ,කවුරුහරි ඇති කරන්න ගන්නවානම් ලොකු පිනක් .colombo වලට කිට්ටුව ඉන්නේ .අවශ්‍ය අය pm එකක් දාන්න

    20131213_090358_FILEminimizer.jpg

    20131213_090427_FILEminimizer.jpg

    20131213_090433_FILEminimizer.jpg

    20131213_090453_FILEminimizer.jpg
     
    Last edited:

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    ade matat one , eth kohomada nuwara aran enne kiana ekay prashne ban .. ade taraha nathuwa pic ekak dapanko ban
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය බැල්ලි අල්ල ගෙන පසු වෛද්‍ය කෙනෙක් ගාවට ගෙනිහින් වද සැත්කමක් කරලා දාපන් නැත්තම් ඌ පැටව් ගහන ගහන සැරේට තේරේඩ් දාන්න වෙනවා මල කරදරේ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔය බැල්ලි අල්ල ගෙන පසු වෛද්‍ය කෙනෙක් ගාවට ගෙනිහින් වද සැත්කමක් කරලා දාපන් නැත්තම් ඌ පැටව් ගහන ගහන සැරේට තේරේඩ් දාන්න වෙනවා මල කරදරේ

    :lol:
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    ඔය බැල්ලි අල්ල ගෙන පසු වෛද්‍ය කෙනෙක් ගාවට ගෙනිහින් වද සැත්කමක් කරලා දාපන් නැත්තම් ඌ පැටව් ගහන ගහන සැරේට තේරේඩ් දාන්න වෙනවා මල කරදරේ
    :lol::lol: