බලු පැටව් නොමිලේ

ruchira88

Well-known member
  • May 16, 2008
    5,176
    931
    113
    ඔව් ඉතින් බැල්ලිට නම් එහෙම කරන්න පුළුවන් ,හැබැයි නිතරම බස් එකේදී එක එක බැල්ලියෝ සෙට් වෙලා ලෙඩ හදාගෙන thread දානවට වඩා මෙහෙම thread දාන එක ලේසියි :P

    adenawa oiiii :rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් ඉතින් බැල්ලිට නම් එහෙම කරන්න පුළුවන් ,හැබැයි නිතරම බස් එකේදී එක එක බැල්ලියෝ සෙට් වෙලා ලෙඩ හදාගෙන thread දානවට වඩා මෙහෙම thread දාන එක ලේසියි :P

    :lol::lol::lol:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මෙතන bump එකක් හරි comment එකක් හරි දාපු අයට බොහොම ස්තුතියි .බල්ලන් ගැන බලනවා කියා ,highway හදනකොට ගෙනියන බල්ලන්ට වෙන්නේ කිය කිය අහන ප්‍රසිද්ධ පුද්ගලයන්ටත් ,emabark brand ගහගෙන බල්ලෝ බලාගන්නවා කියන අයටත් call කරාම මග හරින අයට වඩා එළකිරියේ කොල්ලෝ බොහොම දෙනෙක් අවංක එළකිරි කොල්ලෝ
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    බල්ලෝ ටික ඔක්කොම ළඟ පාත ගෙවල් වලට දුන්නා ,මෙතන bump එකක් වත් දාලා ,මට pm කරලා ,call කරපු කට්ටියට බොහොම පිං
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ^^මේ පාර සෙට් කරගත්තා වගේ තේරෙඩ් එකක් දාලා කට්ටිය සෙට් කරගනන් මට එපා :P
     
    RukshanMK

    Member
    Dec 22, 2013
    72
    7
    0
    මාත් හොයනවා බලු පැටියෙක්. පැටික්කියක් හෝ පැටියෙක්.
    පිට රටවල් වල එවුන් නෙමෙයි ,අපේ ලංකාවේ සමානය බල්ලෝ තමයි ඇති කරන්න කැමති මම. කොහෙද ඉන්නේ කියලා මට කියනවද?
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මාත් හොයනවා බලු පැටියෙක්. පැටික්කියක් හෝ පැටියෙක්.
    පිට රටවල් වල එවුන් නෙමෙයි ,අපේ ලංකාවේ සමානය බල්ලෝ තමයි ඇති කරන්න කැමති මම. කොහෙද ඉන්නේ කියලා මට කියනවද?

    මේ අර සින්දු කියන අයියද?:rolleyes: