බලු පැටියෙක් අත හපනවා හීනෙන් දැක්කා..

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    බලු පැටියෙක් අත හපනවා හීනෙන් දැක්කා..

    සුදු බලු පැටියෙක් අත හපලා අදිනවා..මම රිදිලා අත ගසනකොටත් ඌ අතේ එල්ලිලාම ඉන්නවා ඒත් එතකොටම මට ඇහරුනා..මේ හීනේ තේරුම මොකක්ද මචංලා :eek::eek::eek:

    West_Highland_White_Puppy_12weeksold.JPG


    මේ වගේ එකෙක් වගේ තමයි මතක :sorry::sorry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    me wanawita umbe hithe ganna hithagena inna loku decision ekak tyenawa. umba e dcsn eka ganna eka pahu karanne opitastara pudgalayek nisa. Umba ikamaninma e dcsn eka gannawa :shocked:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මරුසිරා;19145562 said:
    උබෙම යාලුවෙක් උබට අරින්නයි හදන්නේ ...:yes::yes:









    පිස්සුද යකෝ ඕව විස්වාස කරන්න ? :lol::lol::rofl:
    sirawata ehema kawruth nane :eek:
    :baffled:

    me wanawita umbe hithe ganna hithagena inna loku decision ekak tyenawa. umba e dcsn eka ganna eka pahu karanne opitastara pudgalayek nisa. Umba ikamaninma e dcsn eka gannawa :shocked:
    sirawata
    uba owa gena dannawada ban :sorry:
    mata mukuth wena1 nane :eek:
     

    L-Smoker

    Member
    පරිස්සම් වෙයන් හොඳට
    ඕකේ තේරුම ළඟම යාලුවෙක් උඹට ලිංගික අපචාරයක් කරනවා කියන එක
    මගේ හොඳම යාලුවෙක් ඔය හීනේ දැකලා දවසයි ගියෙ
    සෙට් එක බීපු වෙලාවක මට වැරදිලා ඌට
    එක්කෝ ඕන නැහැ ඉතුරුවා:eek:

     
    • Like
    Reactions: ijay

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    පරිස්සම් වෙයන් හොඳට
    ඕකේ තේරුම ළඟම යාලුවෙක් උඹට ලිංගික අපචාරයක් කරනවා කියන එක
    මගේ හොඳම යාලුවෙක් ඔය හීනේ දැකලා දවසයි ගියෙ
    සෙට් එක බීපු වෙලාවක මට වැරදිලා ඌට
    එක්කෝ ඕන නැහැ ඉතුරුවා:eek:


    ado sureda :lol:
    eth magen yaluwekata weida danne na ohoma ekak :baffled:
     
    • Like
    Reactions: L-Smoker

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,612
    5,869
    113
    අද නම් හදට ආවා
    පරිස්සම් වෙයන් හොඳට
    ඕකේ තේරුම ළඟම යාලුවෙක් උඹට ලිංගික අපචාරයක් කරනවා කියන එක
    මගේ හොඳම යාලුවෙක් ඔය හීනේ දැකලා දවසයි ගියෙ
    සෙට් එක බීපු වෙලාවක මට වැරදිලා ඌට
    එක්කෝ ඕන නැහැ ඉතුරුවා:eek:


    yako mun nm :lol::lol::lol::lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තෝ මෙතන බල්ලෙක් අත හපනව දැකල භය වෙලා :dull: :dull:
    යකෝ මං හීනෙන් තඩි මකුළුවෙක් ඉස්සරහ අඬු දෙකෙන් මගෙ බෙල්ල කඩාගෙන කනව දැක්ක යකෝ :sorry: :sorry:
    එක පාරට ඇඳෙන් පැනල දොර ඇරගෙන දිව්ව ගෙදර අයත් ඇහැරුණා :sorry: :sorry:
    මේ බලු පැටියෙක් හින්ද නහිනව :lol: :lol: