බලු පැටියෙක් අත හපනවා හීනෙන් දැක්කා..
සුදු බලු පැටියෙක් අත හපලා අදිනවා..මම රිදිලා අත ගසනකොටත් ඌ අතේ එල්ලිලාම ඉන්නවා ඒත් එතකොටම මට ඇහරුනා..මේ හීනේ තේරුම මොකක්ද මචංලා

මේ වගේ එකෙක් වගේ තමයි මතක