Karmaye balaya----Swarna Ediisinghe Mathiniya, duk novidha marila giya. Ethumiyata mea life ekedima, anunta donation deepu eke pina marena mohotha vena thuru merits vasayen labuna. Avasana mohoptha dakva, sihiyen sitiya vage penne, one day valin funeral eka finish karanna, kiyala avasan iillimak karalalu marila thyenne. Smart death ekak. Anunta help karapu nisa, next life will be a great life surely.

වයසට යනකොට ලෙඩ වෙනව, දේවල් අමතක වෙනව, ඒ දේවල් නිදහසට කාරණා නෙමේ. අපි අද ජීවත් වෙලා ඉන්නෙ ඒ අය නිසා කියන එක කවදාවත් අමතක කරන්න හොඳ නෑ. ඔයාට සමහරවිට ඒ දේ දැන් තේරෙන එකක් නැහැ ඒත් ඔයත් කවද හරි තාත්ත කෙනෙක් උන දවසට තේරෙයි.![]()
balu kuduwak newe man nan dakke eka podi room ekak wage.kohomath two side tiyenawane story ekakata.oya dementia wage hedunama wayasaka aya pissu kelinawa mchn.samanya minihekta life problemsuth ekka taraha yana eka sadaranai.eka eka ayage mental capability eka thamai.monawa karath salakagena inna puluwan wenna hoda mind ekak tiyenna one.
--yes, svarnamahal nisa mata tapaluna.ස්වර්ණා නෙමේ යකෝ සෝමා එදිරිසිංහ..උබ බීලද?![]()