බලෙන් ගැහිල්ලක්

kmkmadushanka

Active member
  • Dec 1, 2011
    468
    46
    28
    Moratuwa
    බලෙන් ගැහිල්ලක්

    ඇරොන් පොල් රංගනයෙන් දායක වන අළුත්ම ෆිල්ම් එකක් ලගදිම​.
    Trailer එක බැලුවම සම්පූර්ණ ෆිල්ම් එකම මේ දැන්ම බලන්න හිතෙන්නෙ මට විතරද​.?
    :yes::yes:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :D අඩේ ජෙසී පින්ක්මන් කොලුවා ඉන්නේ නෙහ් :rolleyes: හයිසන්බර්ග් කාරයත් හිටියනං අනිත් ඩයල් එකට කැ# ගේමක් දෙන්න තිබ්බා :D:P
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    :D අඩේ ජෙසී පින්ක්මන් කොලුවා ඉන්නේ නෙහ් :rolleyes: හයිසන්බර්ග් කාරයත් හිටියනං අනිත් ඩයල් එකට කැ# ගේමක් දෙන්න තිබ්බා :D:P

    Aniwa bn :love::yes::yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කෙල්ල නිසා බලන්න හිතෙනවා. බ්‍රේකින් බෑඩ් නම් මෙලෝ රහක් නැති කතාවක්. ඈක්කා.. ෆිල්ම් වල ඔය කොල්ලාගේ ඇක්ටින් නරකම නෑ.
     
    kmkmadushanka

    Active member
  • Dec 1, 2011
    468
    46
    28
    Moratuwa
    කෙල්ල නිසා බලන්න හිතෙනවා. බ්‍රේකින් බෑඩ් නම් මෙලෝ රහක් නැති කතාවක්. ඈක්කා.. ෆිල්ම් වල ඔය කොල්ලාගේ ඇක්ටින් නරකම නෑ.

    ow neda bn :yes: