ඔව් ඔව්. මමත් දැක්කා ඒකක් අපේ ඔටෝ ඉලෙක්ට්‍රික් බාසුන්නැහැ ගාව තියෙනවා. මිනිහත් දැන් අවුරුදු ගානක් පාවිච්චි කරනවලු ඒක. ගස් වල මැලියම් ගල් වෙලා ඒක හැදෙන්නෙ මම හිතන්නෙ

https://en.wikipedia.org/wiki/Pinus_pinaster
ඔව් ඔව්. මමත් දැක්කා ඒකක් අපේ ඔටෝ ඉලෙක්ට්‍රික් බාසුන්නැහැ ගාව තියෙනවා. මිනිහත් දැන් අවුරුදු ගානක් පාවිච්චි කරනවලු ඒක. ගස් වල මැලියම් ගල් වෙලා ඒක හැදෙන්නෙ මම හිතන්නෙ

හොඳ බෞත් එකක් නැත්තන් පෑස්සිල්ල එපා වෙනවා.
මම එළකිරි එකේ එකෙක් recommend කරලා ගත්තා goot බෞත් 3ක් ම. 30, 40 and 60w
සැහෙන්න වටිනවා . අව්ලක් නැතුව පාස්සන්න.
ඒ වගේම වතුර පොන්ගවපු sponge එකත් සැහෙන වැදගත්
flux හදාගන්න එකත් එළකිරි එකේ දැකල ඉගෙන ගත්තා
දුම්මල ටිකක් අරගෙන thinner එක්ක කලවම් කලාම සුපිරි flux හදාගන්න පුළුවන්.
දැන්නං ආසාවෙන් පාස්සන්න පුළුවන්.

bump. 2000 kata 3000 kata hoda ewa koheda thiyanne?
japan models?

![]()
30w පිච්චුනා අලූත් එකක් මාරු කලා රු 70/- ගියේ

bump with Rep+![]()

Bit එකක්ම 350 යි යකො![]()

නියමයිbump

|| TFS +++ ||

watinawa machn

Good post thanks+rep11

Watinawa machan! TFS! +Rep

Good post...9+