bump

හොඳට අත හුරු උන් කරනවා ඒකපැරණි සාම්ප්රදායික soldersලත් ඕක කරනවා.
![]()


ඒක ටිකක් පුරුදු උනාම හරි යනවා මල්ලි.හොඳ ලිපියක් ටොමයියේ.
මම පාස්සන්න ගත්තාම හත්පොලේ ගෑවා වගේ වැඩේ ඉවරවෙනකොට
TFS
Rep tika anith thread ekata dunna![]()
Thanks brothanx for the info machan
+ rep



ela ela patta
Thanks!


Good post!

ඒකට හේතුව පළපුරුද්ද මදිකම මල්ලි. ඔය එල්ඊඩි බල්බ් එහෙම පෑස්සුවම ටක්ගාලා පුරුදු වෙනවා.සැහෙන වටිනවා අයියේ,රේප්
මාත් subwoofer එකේ අවුලකට තටම තටම හෙන ගේමක් දීල පාස්සගත්තේ,
ඒ වැඩේ මට clik වෙන්නෙම නැ![]()



Thanks
Rep+


එහෙම තැන්වල යන්තං වැලිකඩදාසි කෑල්ලක් අතුල්ලලා හරි බ්ලේඩ් එකකින් හූරලා හරි පාස්සන්න මචං. එතකොට අල්ලනවා.එළකිරි ටොමා ත්රේඩ් එක දාලා
නොදන්න දේවල් ගොඩක් දැනගත්තා මටත් තාම පිළිවෙලකට පාස්සන්න බෑමට මෙන්න මේක කියපං වයර් එකක් PCB පාස්සනවා කියලා හිතපං මේක කරන්න ඕනා නිවැරදි ක්රමය මොකද්ද? PCB path එකත් බවුත් එකෙන් රත් කරන්න ඕනාද ? නැත්නම් ඒමත ඊයම් ඩොට් එකක් තිබ්බම හරිද ? සමහර වේලාවට ඊයම් PCB එකේ අල්ලන්නේ නැත්තේ ඇයි?
Bump

thanks machan...


TFS machn +


තාත්තා 4වසරෙදි ගෙනල්ලා දිපු එක තාම තියාගෙන ඉන්නවා
ඉස්සර LED ලයිට් සර්කිට් තමා හැදුවේ කැලි හොය හොය

පරණ බව්ත් හොදයි.patta bump


නාකි ඉලන්දාරියා;20646929 said:bump

හොට් එයා ගන් ගැන නම් දන්නෙ නෑ කොල්ලෝපට්ට මචං, රේප්+++
ඔය ගම්මටම හොට් එයා ගන් එක ගැනත් දාමු නේද

hugak wadagath sahodaraya... thanks++


tfs,rep+


Tnx tom


thanks Mr.Tom


Thanks bro


එහෙම තැන්වල යන්තං වැලිකඩදාසි කෑල්ලක් අතුල්ලලා හරි බ්ලේඩ් එකකින් හූරලා හරි පාස්සන්න මචං. එතකොට අල්ලනවා.
වයර් එකක් පීසිබී එකට පාස්සද්දි මුලින්ම වයර් එතේ තම්බි ටික එලියට අරං ටිකක් අඹරවන්න. ඊටපස්සේ බව්ත් එක තියලා කම්බියේ ඊයම් ටිකක් ගාන්න. ඊටපස්සේ හොදට පාස්සන්න පුලුවන්.
![]()
දැන් එතකොට ඊයම් ගාපු වයර් එක PCB පාත් එකට තියලා බව්ත් එක ඇල්ලූවම පැස්සෙනවද ? නැත්නම් PCB පාත් එක උඩ වයර් එක තියලා ආයෙත් ඊයම් තියන්න ඕනද ?![]()

ඊයම් ටිකක් කලිං වයර් එකේ ගාල ඉන්ඩ කියල කියන්නෙ.. ආයෙත් බෝඩ් එක උඩ තියල ඊයම් වලින් පාස්සන්ඩ ඕන (ආයෙත් කිව්වෙ ඒකයි පෑස්සීම)




ඒකට හේතුව පළපුරුද්ද මදිකම මල්ලි. ඔය එල්ඊඩි බල්බ් එහෙම පෑස්සුවම ටක්ගාලා පුරුදු වෙනවා.

