බව්ත් එකක් ගමු, හරියට පාස්සමු

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    තාත්තා 4වසරෙදි ගෙනල්ලා දිපු එක තාම තියාගෙන ඉන්නවා
    ඉස්සර LED ලයිට් සර්කිට් තමා හැදුවේ කැලි හොය හොය
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :cool:
    හොඳට අත හුරු උන් කරනවා ඒක:yes: පැරණි සාම්ප්‍රදායික soldersලත් ඕක කරනවා.:yes:
    :yes::yes:

    හොඳ ලිපියක් ටොමයියේ.
    මම පාස්සන්න ගත්තාම හත්පොලේ ගෑවා වගේ වැඩේ ඉවරවෙනකොට
    ඒක ටිකක් පුරුදු උනාම හරි යනවා මල්ලි.
    TFS
    Rep tika anith thread ekata dunna :P
    :) Thanks bro
    thanx for the info machan
    + rep
    :cool::):)
    ela ela patta
    Thanks!
    :):)
    Good post!
    :)
    සැහෙන වටිනවා අයියේ,රේප්
    මාත් subwoofer එකේ අවුලකට තටම තටම හෙන ගේමක් දීල පාස්සගත්තේ,
    ඒ වැඩේ මට clik වෙන්නෙම නැ :sorry::sorry:
    ඒකට හේතුව පළපුරුද්ද මදිකම මල්ලි. ඔය එල්ඊඩි බල්බ් එහෙම පෑස්සුවම ටක්ගාලා පුරුදු වෙනවා.

    :cool::cool::)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Thanks
    Rep+
    :):)
    එළකිරි ටොමා ත්‍රේඩ් එක දාලා :D:D

    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා මටත් තාම පිළිවෙලකට පාස්සන්න බෑ :(:( මට මෙන්න මේක කියපං වයර් එකක් PCB පාස්සනවා කියලා හිතපං මේක කරන්න ඕනා නිවැරදි ක්‍රමය මොකද්ද? PCB path එකත් බවුත් එකෙන් රත් කරන්න ඕනාද ? නැත්නම් ඒමත ඊයම් ඩොට් එකක් තිබ්බම හරිද ? සමහර වේලාවට ඊයම් PCB එකේ අල්ලන්නේ නැත්තේ ඇයි?
    එහෙම තැන්වල යන්තං වැලිකඩදාසි කෑල්ලක් අතුල්ලලා හරි බ්ලේඩ් එකකින් හූරලා හරි පාස්සන්න මචං. එතකොට අල්ලනවා.
    වයර් එකක් පීසිබී එකට පාස්සද්දි මුලින්ම වයර් එතේ තම්බි ටික එලියට අරං ටිකක් අඹරවන්න. ඊටපස්සේ බව්ත් එක තියලා කම්බියේ ඊයම් ටිකක් ගාන්න. ඊටපස්සේ හොදට පාස්සන්න පුලුවන්.

    :cool:
    thanks machan...
    :):)
    TFS machn +
    :):)
    තාත්තා 4වසරෙදි ගෙනල්ලා දිපු එක තාම තියාගෙන ඉන්නවා
    ඉස්සර LED ලයිට් සර්කිට් තමා හැදුවේ කැලි හොය හොය
    :):) පරණ බව්ත් හොදයි.
    patta bump
    :):)
    නාකි ඉලන්දාරියා;20646929 said:
    :cool:
    පට්ට මචං, රේප්+++

    ඔය ගම්මටම හොට් එයා ගන් එක ගැනත් දාමු නේද :)
    හොට් එයා ගන් ගැන නම් දන්නෙ නෑ කොල්ලෝ :sorry:
    hugak wadagath sahodaraya... thanks:D:D ++
    :):)
    :):)
    :):)
    thanks Mr.Tom
    :):)
    Thanks bro

    :):)
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගොඩක් වැදගත් ලිපියක් ලොක්කා...
    රෙප් දුන්නා...
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කවුද පොඩි කාලේ ස්පොර්ක් කුරක කම්බි ඔතලා බව්ත් එකක් හදාගත්ත අය :D:D:D
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :):)

    එහෙම තැන්වල යන්තං වැලිකඩදාසි කෑල්ලක් අතුල්ලලා හරි බ්ලේඩ් එකකින් හූරලා හරි පාස්සන්න මචං. එතකොට අල්ලනවා.
    වයර් එකක් පීසිබී එකට පාස්සද්දි මුලින්ම වයර් එතේ තම්බි ටික එලියට අරං ටිකක් අඹරවන්න. ඊටපස්සේ බව්ත් එක තියලා කම්බියේ ඊයම් ටිකක් ගාන්න. ඊටපස්සේ හොදට පාස්සන්න පුලුවන්.

    :):)

    දැන් එතකොට ඊයම් ගාපු වයර් එක PCB පාත් එකට තියලා බව්ත් එක ඇල්ලූවම පැස්සෙනවද ? නැත්නම් PCB පාත් එක උඩ වයර් එක තියලා ආයෙත් ඊයම් තියන්න ඕනද ? :D
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    එළකිරි ටෝමා. LED Bulb ටික හදන්න ගන්න හිටියට තාම බැරි උනා.
    හොද එකක් ගන්න මේ ටික ගොඩක් වැදගත්.
     

    AnuradhaRa

    Well-known member
  • දැන් එතකොට ඊයම් ගාපු වයර් එක PCB පාත් එකට තියලා බව්ත් එක ඇල්ලූවම පැස්සෙනවද ? නැත්නම් PCB පාත් එක උඩ වයර් එක තියලා ආයෙත් ඊයම් තියන්න ඕනද ? :D

    ඊයම් ටිකක් කලිං වයර් එකේ ගාල ඉන්ඩ කියල කියන්නෙ.. ආයෙත් බෝඩ් එක උඩ තියල ඊයම් වලින් පාස්සන්ඩ ඕන (ආයෙත් කිව්වෙ ඒකයි පෑස්සීම) :angry:
     
    Last edited:
    • Like
    Reactions: janakaaj

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඊයම් ටිකක් කලිං වයර් එකේ ගාල ඉන්ඩ කියල කියන්නෙ.. ආයෙත් බෝඩ් එක උඩ තියල ඊයම් වලින් පාස්සන්ඩ ඕන (ආයෙත් කිව්වෙ ඒකයි පෑස්සීම) :angry:

    :):D:D;)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඒකට හේතුව පළපුරුද්ද මදිකම මල්ලි. ඔය එල්ඊඩි බල්බ් එහෙම පෑස්සුවම ටක්ගාලා පුරුදු වෙනවා.

    එක තමයි අයියේ,

    මට කලාතුරකින් තම ඔහොම වැඩකට අත ගහන්න සෙට් වෙන්නේ,ඒ වෙලාවට නානවා :):)