බව්වට ප්‍රස්නයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    බව්ව මිනිහෙක් වගේ කිවිහුම් අරිනව :rofl:
    අර අපිට හෙම්බිරිස්ස හැදීගෙන එනකොට නහය කහන හින්ද මූණ ඇද කරන්නෙ. ඌත් එහෙමයි :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බව්ව මිනිහෙක් වගේ කිවිහුම් අරිනව :rofl:
    අර අපිට හෙම්බිරිස්ස හැදීගෙන එනකොට නහය කහන හින්ද මූණ ඇද කරන්නෙ. ඌත් එහෙමයි :sorry:

    ඕකගෙ ඔලුවට කලු ගලක් අතාරින්න ආයෙ කවුරු වගේවත් කිඹුහුං අරින්නෑ :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕකගෙ ඔලුවට කලු ගලක් අතාරින්න ආයෙ කවුරු වගේවත් කිඹුහුං අරින්නෑ :no:

    හෙම්බිරිස්සාව හැදුනු වෙලාවට මමත් බලාගෙන ඉන්නෙ කහුරු හරි ගලක් අතෑරල දාල මාව මරල දානක0... එච්චරට එපා වෙනව ඒ මගුලට...:angry:
    ඔය බල්ලව දුකෙන් මුදවා ගනින්...:yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෙම්බිරිස්සාව හැදුනු වෙලාවට මමත් බලාගෙන ඉන්නෙ කහුරු හරි ගලක් අතෑරල දාල මාව මරල දානක0... එච්චරට එපා වෙනව ඒ මගුලට...:angry:
    ඔය බල්ලව දුකෙන් මුදවා ගනින්...:yes:

    මටත් පෙන්නන්නම බැරි ලෙඩක් :( එක පාර පපුවෙ අමාරුවක් හැදිල වගේ මැරිල යනවනං එකක් මේ කරුමෙ හැදුනාම හරියට නාගන්නවත් නැතුව කට ඇරගෙන විඳවන්න ඕනෙ කෙහෙම්මල් පෝලියෝ වලටයි අරවටයි මේවටයි ලොකු ලෙඩ වලට බෙහෙත් තියෙනව මේක හැදෙන එක නැති කරන්න හරිහමං බෙහෙතක් නැති හැටි :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මටත් පෙන්නන්නම බැරි ලෙඩක් :( එක පාර පපුවෙ අමාරුවක් හැදිල වගේ මැරිල යනවනං එකක් මේ කරුමෙ හැදුනාම හරියට නාගන්නවත් නැතුව කට ඇරගෙන විඳවන්න ඕනෙ කෙහෙම්මල් පෝලියෝ වලටයි අරවටයි මේවටයි ලොකු ලෙඩ වලට බෙහෙත් තියෙනව මේක හැදෙන එක නැති කරන්න හරිහමං බෙහෙතක් නැති හැටි :(

    ඔව් බන් sinus inflammation උනාම එපා වෙනව.. එතකොට මම නහයටයි, නලලටයි අත මිටි මොලවල ගහගන්නව.. :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් බන් sinus inflammation උනාම එපා වෙනව.. එතකොට මම නහයටයි, නලලටයි අත මිටි මොලවල ගහගන්නව.. :(

    අප්පද බොල උඹ මගෙ ෆේක් එකක්ද ? :shocked:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ උඹ මගෙ ෆේක් එකක් වෙන්න බෑ :dull:

    :D

    උබේ ෆේක් එකක් කියල මාට්ටු නොවෙන්න උබ ඒ අදහස් උබෙ ඔල්ටර් එගො ඊගො එකට ( ඊනියා මට :baffled: ) ඇතුල් කරාද දන්නෙ නෑ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :D

    උබේ ෆේක් එකක් කියල මාට්ටු නොවෙන්න උබ ඒ අදහස් උබෙ ඔල්ටර් එගො ඊගො එකට ( ඊනියා මට :baffled: ) ඇතුල් කරාද දන්නෙ නෑ..

    තේරුනා :yes:
     
    indunilsomarathna

    Junior member
  • Nov 4, 2011
    72
    12
    8
    FRONTLINE SPREAY

    බල්ලට ටික් ෆීවර් හැදෙන්න කලින් මේක ස්ප්‍ර කරන්න ..නෑව්වට පස්සේ නම් වඩා හොදයි ..වැක්සින් කරලා හින්ද ...ඔහොමම ස්ප්‍ර කරන්න.. ඒත් මේක බර ගණන් ..but බඩු ෂුවර්
     
    Attachments

    • IMG_8548.JPG
      IMG_8548.JPG
      70 KB · Views: 49
    • Like
    Reactions: AnuradhaRa

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    :D :D
    බල්ලට ලාම්පු තෙල් ටිකක් වල් කල්ල ගිණිකූරක් ගැහුව නං මැක්කො ටිකත් හොඳ ආත්මෙකට යනව බල්ලත් හොඳ ආත්මෙකට යනව මස් ටිකත් රෝස් වෙනව :D කපාගෙන කන්නයි තියෙන්නෙ ඊට පස්සෙ :love:
    Mahadena muththage parapure ekek....