

බව්ව මිනිහෙක් වගේ කිවිහුම් අරිනව
අර අපිට හෙම්බිරිස්ස හැදීගෙන එනකොට නහය කහන හින්ද මූණ ඇද කරන්නෙ. ඌත් එහෙමයි![]()

ඕකගෙ ඔලුවට කලු ගලක් අතාරින්න ආයෙ කවුරු වගේවත් කිඹුහුං අරින්නෑ


හෙම්බිරිස්සාව හැදුනු වෙලාවට මමත් බලාගෙන ඉන්නෙ කහුරු හරි ගලක් අතෑරල දාල මාව මරල දානක0... එච්චරට එපා වෙනව ඒ මගුලට...
ඔය බල්ලව දුකෙන් මුදවා ගනින්...![]()
එක පාර පපුවෙ අමාරුවක් හැදිල වගේ මැරිල යනවනං එකක් මේ කරුමෙ හැදුනාම හරියට නාගන්නවත් නැතුව කට ඇරගෙන විඳවන්න ඕනෙ කෙහෙම්මල් පෝලියෝ වලටයි අරවටයි මේවටයි ලොකු ලෙඩ වලට බෙහෙත් තියෙනව මේක හැදෙන එක නැති කරන්න හරිහමං බෙහෙතක් නැති හැටි 
මටත් පෙන්නන්නම බැරි ලෙඩක්එක පාර පපුවෙ අමාරුවක් හැදිල වගේ මැරිල යනවනං එකක් මේ කරුමෙ හැදුනාම හරියට නාගන්නවත් නැතුව කට ඇරගෙන විඳවන්න ඕනෙ කෙහෙම්මල් පෝලියෝ වලටයි අරවටයි මේවටයි ලොකු ලෙඩ වලට බෙහෙත් තියෙනව මේක හැදෙන එක නැති කරන්න හරිහමං බෙහෙතක් නැති හැටි
![]()

ඔව් බන් sinus inflammation උනාම එපා වෙනව.. එතකොට මම නහයටයි, නලලටයි අත මිටි මොලවල ගහගන්නව..![]()

අප්පද බොල උඹ මගෙ ෆේක් එකක්ද ?![]()


![]()
උබ කෙල්ලන්ගෙ චිචියට දිව දාන්න , කකුල් වලට කැමති නෑනෙ...![]()

නෑ උඹ මගෙ ෆේක් එකක් වෙන්න බෑ![]()
) ඇතුල් කරාද දන්නෙ නෑ.. ![]()
උබේ ෆේක් එකක් කියල මාට්ටු නොවෙන්න උබ ඒ අදහස් උබෙ ඔල්ටර් එගො ඊගො එකට ( ඊනියා මට) ඇතුල් කරාද දන්නෙ නෑ..

Mahadena muththage parapure ekek....![]()
බල්ලට ලාම්පු තෙල් ටිකක් වල් කල්ල ගිණිකූරක් ගැහුව නං මැක්කො ටිකත් හොඳ ආත්මෙකට යනව බල්ලත් හොඳ ආත්මෙකට යනව මස් ටිකත් රෝස් වෙනවකපාගෙන කන්නයි තියෙන්නෙ ඊට පස්සෙ
![]()