බව්වෝ පට්ටයි කියන්න මේ නිසයි....

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    පට්ට කතාව බන්.

    බල්ලෙක් හදන්න. බොරුවට යාලුකන් පෙන්නන මිනිස්සු 100 කට වැඩිය ඌ උඹට ආදරය කරාවි :love::love:
     

    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    kella ge gedarata genapu chuti bawwa mama witharai atha gala hurathal karanne. gedara anith un uwa ganan ganne ne kanna poddak denawa witharai. unta one une horu elawanna witharai. dan u dada size bawwa. api bandala dan 10 years wage uwa unge kurunagala mama genihin e dawas wala.me lagadi giya ehe mu mawa andura gatta kiyapanko ekenma. age ellila ke gaha gaha mara athal uta...mata uwa mathak une wath ne bro.....

    bawwo sirawatama pattai .....agree 100%:love::love::yes:
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    මම ලෙස - බිමල් ජයකොඩි
    බල්ලා ලෙස - රවීන් කනිෂ්ක
    බල්ලාගේ අයිතිකාරිය ලෙස - නයනතරා වික්‍රමාරච්චි
    ටෙලි කතාවක් ලෙසින් ඔබ වෙත ඉක්මනින් ම ගෙන එන්නෙමු....
    මීට හාරංග මැන්දිස්
     

    kasun sandeep

    Active member
  • Oct 8, 2008
    376
    15
    28
    ”බල්ලෝ කියන්නේ කළෙහිගුණ දන්න සත්තු... හැබැයි මිනිහෙක් ඔහොම දෙයක් කළොත් තමයි පුදුමේ”:yes:

    Ow machan math kawadawath dakala na minihek buragena bike ekakata painawa
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    පට්ට කතාව බන්.

    බල්ලෙක් හදන්න. බොරුවට යාලුකන් පෙන්නන මිනිස්සු 100 කට වැඩිය ඌ උඹට ආදරය කරාවි :love::love:
    :yes::yes: