බව්වෝ මෙගා ත්‍රෙඩ් for dog lovers

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    10806422_825497144177986_4203079643797736070_n.jpg

    බල්ලා බර කල්පනාවක ඉන්නේ.
    ​
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,480
    1,040
    113
    KANDY
    උබේ බල්ලා ශයිලෝ ශෙපඩ් උනාට බෙල්ජියන් ශෙපර්ඩ් කෙනෙක්ගේ වගේ ෆර් එක.
    ලස්සනයි බන්.

    ​

    thanks machan.
    dan kettu wenwa kanne na.
    laga idagena kauwoth ba kiya kiya knawa.
    ledakuth na ban :sorry:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    thanks machan.
    dan kettu wenwa kanne na.
    laga idagena kauwoth ba kiya kiya knawa.
    ledakuth na ban :sorry:

    උදේටයි රෑටයි කෑමට කලින් පැයකට විතර ඉස්සෙල්ලා විටමින් බීකෝ ටැබ්ලට් එකක් දීපන්.
    ​
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,464
    1
    8,635
    113
    kandy
    මේ ඉන්නෙන් Ashley.. මෙයාට වාහනේ නැගලා රවුම් ගහන්නයි, වතුරේ බැහැලා ඉන්නයි තියෙනවනම් වෙන මුකුත් ඕනි නෑ..



    මේ පොඩි කාලේ


    :love: :love: :love: :love: :love: